Hamuwuna (Sangeethe Theme Song) Lyrics
“Hamuwuna purudu suwandak nura” (හමුවුනා පුරුදු සුවඳක් නුරා): Hamuwuna (Sangeethe Theme Song) (හමුවුනා (සංගීතේ තේමා ගීතය)) lyrics, a Sinhala love song sung by Kamani Lasanthika and Lavan Abhishek, with words by Saman Edirimuni and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hamuwuna purudu, and in Sinhala it is හමුවුනා (සංගීතේ තේමා ගීතය) ගී පද.
| SONG | Hamuwuna (Sangeethe Theme Song) |
|---|---|
| SINGER | Kamani Lasanthika, Lavan Abhishek |
| LYRICIST | Saman Edirimuni |
| COMPOSER | Nimesh Kulasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Hamuwuna (Sangeethe Theme Song) Lyrics Singlish
Hamuwuna purudu suwandak nura
Sihinen ki rahase
Heguman pe dese
Nawathuna gahena hadhawatha pura
Dele nethu dele
Rahasina ki ale
Aswaha vedenna
Sinahawa pipuna
Sandaluthalaya
Man gena hoyana
Kumarek unna do madumal kelaye
Mama indahita magathota
Neth hamuwana wita
Nokiya kiyu de
Thawa nokiya innata
Hitha uhulannata bae
Hada ridum de
Bindunu hadhawath
Ekathu wena kaale
Gayamu dawasek
Jiwithe thale
Tharu asipiya nopiya
Mage thurulata weela
Hithe adare gi
Rahasina mumunanawa
Sanda madalata ebila
Susumaka suwa thawara
Mage jiwithe rahase
Malpethi athuranawa
Aswaha vedenna
Sinahawa pipuna
Sandaluthalaya
Man gena hoyana
Kumarek unna
Do madumal kelaye
Mama indahita magathota
Neth hamuwana wita
Nokiya kiyu de
Thawa nokiya innata
Hitha uhulannata bae
Hada ridum de
Bindunu hadhawath
Ekathu wena kaale
Gayamu dawasek
Jiwithe thaleහමුවුනා (සංගීතේ තේමා ගීතය) ගී පද
හමුවුනා පුරුදු සුවඳක් නුරා
සිහිනෙන් කී රහසේ
හැඟුමන් පෑ දෑසේ
නැවතුනා ගැහෙන හදවත පුරා
දෑළේ නෙතු දෑළේ
රහසින් කී ආලේ
ඇස්වහ වැදෙනා
සිනහව පිපුනා
සඳලුතලයේ
මං ගැන හොයනා
කුමරෙක් උන්නා දෝ මදුමල් කැලයේ
මම ඉඳහිට මගතොට
නෙත් හමුවන විට
නොකියා කියූ දේ
තව නොකියා ඉන්නට
හිත උහුලන්නට බෑ
හද රිදුම් දේ
බිඳුණු හදවත්
එකතු වෙන කාලේ
ගයමු දවසක
ජිවිතේ තාලේ
තරු ඇසිපිය නොපියා
මගෙ තුරුලට වීලා
හිතේ ආදරේ ගී
රහසින් මුමුණනවා
සඳ මඩලට එබිලා
සුසුමක සුව තවරා
මගේ ජිවිතේ රහසේ
මල්පෙති අතුරනවා
ඇස්වහ වැදෙනා
සිනහව පිපුනා
සඳලුතලයේ
මං ගැන හොයනා
කුමරෙක් උන්නා
දෝ මදුමල් කැලයේ
මම ඉඳහිට මගතොට
නෙත් හමුවන විට
නොකියා කියූ දේ
තව නොකියා ඉන්නට
හිත උහුලන්නට බෑ
හද රිදුම් දේ
බිඳුණු හදවත්
එකතු වෙන කාලේ
ගයමු දවසක
ජිවිතේ තාලේRelated Songs and Tags
Hamuwuna (Sangeethe Theme Song) LyricsHamuwuna (Sangeethe Theme Song) Lyrics Englishහමුවුනා (සංගීතේ තේමා ගීතය)හමුවුනා (සංගීතේ තේමා ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationKamani Lasanthika SongsKamani Lasanthika LyricsLasanthika LyricsNimesh Kulasinghe ComposerSaman Edirimuni Lyricist