Akikaru Pem Kathawak Lyrics by Kanchana Anuradhi Fernando
Akikaru Pem Kathawak (අකීකරු පෙම් කතාවක්) is a Sinhala song sung by Kanchana Anuradhi Fernando. The lyrics were written by Lakmi Prabha Ratnayake, and the music is composed by Pasan Liyanage. This page presents the Akikaru Pem Kathawak lyrics in Sinhala script (අකීකරු පෙම් කතාවක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Akikaru Pem Kathawak |
|---|---|
| SINGER | Kanchana Anuradhi Fernando |
| LYRICIST | Lakmi Prabha Ratnayake |
| COMPOSER | Pasan Liyanage |
| VIEWS | 15 |
| UPDATED |
Akikaru Pem Kathawak Lyrics
Seetha hima matha vathawak
Nima una pem kathawak
Arutha sangawa ohe liyawunu
Akeekaru pem kathawak...
(Ninda nathi mediyama pura
Handuwath dethanata wela...//)
Nodana sitiya nowe nuba ma
Dinak ena bawa wen wana...
(Atheethaya ma langa thiya
Hithe tharawak nae kiya...//)
Langin langa ena wasanthaya wetha
Yanna hima kauluwa wasa...
Seetha hima matha....අකීකරු පෙම් කතාවක් ගී පද
සීත හිම මත වතාවක්
නිම උනා පෙම් කතාවක්
අරුත සඟවා ඔහේ ලියැවුණු
අකීකරු පෙම් කතාවක්...
(නින්ද නැති මැදියම පුරා
හැඬූවත් දෙතැනට වෙලා...//)
නොදැන සිටියා නොවෙයි නුඹ මා
දිනක් එන බව වෙන් වනා...
(අතීතය මා ලඟ තියා
හිතේ තරහක් නෑ කියා...//)
ළඟින් ළඟ එන වසන්තය වෙත
යන්න හිම කවුළුව වසා...
සීත හිම මත....
Related Songs and Tags
Akikaru Pem Kathawak LyricsAkikaru Pem Kathawak Lyrics Englishඅකීකරු පෙම් කතාවක්අකීකරු පෙම් කතාවක් ගීතයේ පද පෙළLyrics With TransliterationKanchana Anuradhi Fernando SongsKanchana Anuradhi Fernando LyricsPasan Liyanage ComposerLakmi Prabha Ratnayake Lyricist