Athin Alla Lyrics by Kasun Madushanka
Athin Alla (අතින් අල්ලා) is a Sinhala song sung by Kasun Madushanka. The lyrics were written by Sajith V Chathuranga. This page presents the Athin Alla lyrics in Sinhala script (අතින් අල්ලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Athin Alla |
|---|---|
| SINGER | Kasun Madushanka |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Kasun Madushanka |
| VIEWS | 28 |
| UPDATED |
Athin Alla Lyrics
Atin alla nuwan dalwa
Hada santake ida illa
Mula kara ma numbath giya da
Himiwenne nae thaw hithakata ma
E obamada kiyanae piliganne ma….
Adare hodiye baha thorala
Numba mage jeewithe suwapat kala
E obamada kiyana nae piliganne ma….
Atin alla….
Magatote hamuwune katath hora
Mathakaye petalune pera ki kata
E obamada kiyana nae piliganne ma….
Atin alla….අතින් අල්ලා ගී පද
අතින් අල්ලා නුවන් දල්වා
හද සන්තකේ ඉඩ ඉල්ලා
මුලා කර මා නුඹත් ගිය දා
හිමිවෙන්නෙ නෑ තව හිතකට මා
ඒ ඔබමද කියානෑ පිළිගන්නෙ මා….
ආදරේ හෝඩියේ බහ තෝරලා
නුඹ මගේ ජීවිතේ සුවපත් කලා
ඒ ඔබමද කියා නෑ පිළිගන්නෙ මා....
අතින් අල්ලා.....
මගතොටේ හමුවුණේ කාටත් හොරා
මතකයේ පැටලුනේ පෙර කී කතා
ඒ ඔබමද කියා නෑ පිළිගන්නෙ මා....
අතින් අල්ලා.....
Performances of Athin Alla
Cover versions, live performances, and reality-show contestant performances of “Athin Alla” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverObe Athin Alla Kalum Ranawaka New Music VideoMy Tunes
▶Cover2k25 New Mix Obe Athin Alla (ඔබේ අතින් අල්ලා) Song 4-4 Spd Mix Dj Kavindu RemixDj Kavindu Remix
▶Coverඔබෙ අතින් අල්ලා || kelum ranawaka || M MUSICM MUSIC - LK
▶CoverAthin Alla - Kasun Madushanka - - www.music.lkMusic.lk
▶CoverObe Athin Alla - Kelum Ranawaka Official Dj Remix - New sinhala song 2020 (Sudesh Video)SUDESH VIDEO
▶Coverඔබේ අතින් අල්ලා පස් මිටක් Dj Remix Dj Mahi Bnd Obe Athin alla Pas Mitak Boot Dj Dance RemixDJ MAHI
▶CoverObe Athin Alla Dj Remix ( ඔබේ අතින් අල්ලා ) Dancing Dj _ 160 Bpm || DJ KAVISHA REMIXAKUNA BEATS
▶Coverඔබේ අතින් අල්ලා (Obe Athin Alla) Kelum Ranawaka | New Music Video 2020𝐊𝐢𝐭𝐡𝐮𝐥𝐚 𝐑𝐚𝐟𝐭𝐢𝐧𝐠
▶CoverObe athin alla (ඔබේ අතින් අල්ලා) | Korean mix sinhala songs | Chinese love story𝐒𝐋 𝐐𝐮𝐞𝐞𝐧 𝐌𝐮𝐬𝐢𝐜
▶Coverඔබේ අතින් අල්ලා | 𝐎𝐛𝐞 𝐀𝐭𝐡𝐢𝐧 𝐀𝐥𝐥𝐚 𝐒𝐥𝐨𝐰𝐞𝐝 + 𝐑𝐞𝐯𝐞𝐫𝐛𝗦𝗞 𝗔𝗨𝗥𝗔
▶Coverඅනේ අන්තිම ටික ගොඩාක් දුකයි Obe Athin Alla ( මගේ පනයි ඔයා ) - Kelum Ranawaka2AM Feeling
▶Coverobe athin alla (ඔබේ අතින් අල්ලා)- kelum ranawaka official Dj remix new sinhala song 2020sinhala sindu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Athin Alla LyricsAthin Alla Lyrics Englishඅතින් අල්ලාඅතින් අල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Madushanka SongsKasun Madushanka LyricsMadushanka LyricsKasun Madushanka ComposerSajith V Chathuranga Lyricist
