Pem Sinaha Lyrics by Kasun Madushanka
Pem Sinaha (පෙම් සිනා) is a Sinhala song sung by Kasun Madushanka. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Nisal Gangodage. This page presents the Pem Sinaha lyrics in Sinhala script (පෙම් සිනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pem Sinaha |
|---|---|
| SINGER | Kasun Madushanka |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Nisal Gangodage |
| VIEWS | 3 |
| UPDATED |
Pem Sinaha Lyrics
Nil taru yaaye maa haa veleelaa gatin mata lan velaa
Rahasinh mage hadata pem gee mumunalaa kandulu amathak kalaa
Raa puraa eli genenaa taarukaa asalin kandan yannam kandulal niwaa
Ahase sandaliya peradu obee pem sinaa ahase rendi paalu sangavan
Sadaa mage velaa rahase neth konata kandulak tiyaa
Sangavennepaa maa damaa...
Maa hada shoka ginnin devaalaa noyan maa hadavalaa
Sadaa sasare perum dam puraa maa obee vennata sadaa
Oba dunnum hanguman thavamath hade hangaa
Maa sithe randan innam miyenaa thuraa oba nisaa...
Ahase sandaliya peradu obee pem sinaa ahase rendi paalu sangavan
Sadaa mage velaa rahase neth konata kandulak tiyaa
(Sangavennepaa maa damaa...//)පෙම් සිනා ගී පද
නිල් තරු යායේ මා හා වෙලීලා ගතින් මට ළං වෙලා
රහසින් මගේ හදට පෙම් ගී මුමුණලා කඳුළු අමතක කළා
රෑ පුරා එළි ගෙනෙනා තාරුකා අසලින් කැන්දන් යන්නම් කඳුළැල් නිවා
අහසේ සඳලිය පැරදූ ඔබේ පෙම් සිනා අහසේ රැඳී පාළු සඟවන්
සදා මගේ වෙලා රහසේ නෙත් කොණට කඳුලක් තියා
සැඟවෙන්නෙපා මා දමා...
මා හද ශෝක ගින්නෙන් දවාලා නොයන් මා හඬවලා
සදා සසරේ පෙරුම් දම් පුරා මා ඔබේ වෙන්නට සදා
ඔබ දුන්නු හැඟුමන් තවමත් හදේ හංගා
මා සිතේ රන්ඳන් ඉන්නම් මියෙනා තුරා ඔබ නිසා...
අහසේ සඳලිය පැරදූ ඔබේ පෙම් සිනා අහසේ රැඳී පාළු සඟවන්
සදා මගේ වෙලා රහසේ නෙත් කොණට කඳුලක් තියා
(සැඟවෙන්නෙපා මා දමා...//)
Performances of Pem Sinaha
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Sinaha” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowOba Pea Pem Sinaa - ඔබ පෑ පෙම් සිනා | Ashan Kapugedara | Hiru Star Season 04 | TICKET TO FINALEOba Pea Pem Sinaa - ඔබ පෑ
▶Reality ShowOba Pea Pem Sinaa - ඔබ පෑ පෙම් සිනා | Ashan Kapugedara | Hiru Star Season 04 | TICKET TO FINALEOba Pea Pem Sinaa - ඔබ පෑ
▶Reality ShowOba Pea Pem Sinaa (ඔබ පෑ පෙම් සිනා) | Dinesh Abeyrathne | Hiru Star Season 05Oba Pea Pem Sinaa
Cover Versions · 12
▶Coverඔබ පෑ පෙම් සිනා || Prins Udaya Priyantha || Oba pa pem Sina || Sinhala Old songsSithara Geethal
▶CoverOba pe pem sina | ඔබ පෑ පෙම් සිනා | Dimanka Wellalage | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverOBA PE PEM SINA ( ඔබ පැ පෙම් සිනා ) - PRINCE UDAYA PRIYANTHABJ SONGS
▶Coverඔබ පෑ පෙම් සිනා | Prins Udaya Priyantha | Oba pa pem SinaMusic.1
▶Coverසුවඳ හමන බිළිඳු පෙම් සිනා | Suwada hamana bilindu pem sina | Sinhala geethikaSinhala Geethika
▶Coverසුවද හමන බිලිදු පෙම් සිනා | suwadha hamana bilidu pem sina | නත්තල් ගීතිකාCatholic Faith Studio
▶CoverOba pe Pem Sina - Prince Udaya Priyantha - ඔබ පෑ පෙම් සිනා - AI generated voice and musicHeartfelt Music
▶Coverඔබ පෑ පෙම් සිනා | Prins Udaya Priyantha | Oba pa pem Sinamusic charika
▶CoverOba Pea Pem Sina | ඔබ පෑ පෙම් සිනා | Raggae Sandu | Female Reggae VersionReggae Sandu
▶CoverOba Pa Pem Sina (ඔබ පෑ පෙම් සිනා) | Heart Touching Cover | Prince Udaya Priyantha TributeSinduVibe
▶Coverඔබ පෑ පෙම් සිනා - ප්‍රින්ස් උදය ප්‍රියන්ත ෆාහිල් නේත්‍ර සමඟ | Oba Pa Pem Sina-Prins With Fahil NetraLa Hiru Music Bro
▶Coverඔබ පෑ පෙම් සිනා | Oba Pe Pem Sina | Cover | Surantha SirisenaSurantha Sirisena
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Sinaha LyricsPem Sinaha Lyrics Englishපෙම් සිනාපෙම් සිනා ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Madushanka SongsKasun Madushanka LyricsMadushanka LyricsNisal Gangodage ComposerSajith V Chathuranga Lyricist