Me Palu Denethe Lyrics
“Me paalu denethe kandulu gelvuye” (මේ පාළු දෙනෙතේ කඳුළු ගැල්වූයේ): Me Palu Denethe (මේ පාළු දෙනෙතේ) lyrics, a Sinhala heartbreak song sung by Kasun Madushanka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මේ පාළු දෙනෙතේ ගී පද.
| SONG | Me Palu Denethe |
|---|---|
| SINGER | Kasun Madushanka |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Me Palu Denethe Lyrics Singlish
Me paalu denethe kandulu gelvuye
Ai kiya denne ne thanikale
E nuhuru mathake nevathila rahase
Vindami divithura pidu sene
Nosithu velawe ma damala
Oba ai giye eda hitha bindala
Thanikame petalila hidi pera man bala
Himi nethath mata oya aathmen pem kala
Vindavana vedana mathakaye thani vela
Me paalu denethe kandulu gelvuye
Ai kiya denne ne thanikale
Unuhume ravatila pemini durath vada
Huga durak gos oya mava hun thana thiya
Vindavana vedana mathakaye thanivela
Me paalu denethe ....මේ පාළු දෙනෙතේ ගී පද
මේ පාළු දෙනෙතේ කඳුළු ගැල්වූයේ
ඇයි කියා දන්නේ නෑ තනිකලේ
ඒ නුහුරු මතකේ නැවතිලා රහසේ
විඳවමි දිවිතුරා පිදු සෙනේ
නොසිතූ වෙලාවේ් මා දමලා
ඔබ ඇයි ගියේ එදා හිත බිඳලා
තනිකමේ පැටලිලා හිඳී පෙර මං බලා
හිමි නැතත් මට ඔයා ආත්මෙන් පෙම් කළා
විඳවනා වේදනා මතකයේ තනි වෙලා
මේ පාළු දෙනෙතේ කඳුළු ගැල්වුයේ
ඇයි කියා දන්නේ නෑ තනිකලේ
උණුහුමේ රැවටිලා පැමිණි දුරටත් වඩා
හුඟ දුරක් ගොස් ඔයා මාව හුන් තැන තියා
විඳවනා වේදනා මතකයේ තනිවෙලා
මේ පාළු දෙනෙතේ ....Performances of Me Palu Denethe
Cover versions, live performances, and reality-show contestant performances of “Me Palu Denethe” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Palu Denethe LyricsMe Palu Denethe Lyrics Englishමේ පාළු දෙනෙතේමේ පාළු දෙනෙතේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Madushanka SongsKasun Madushanka LyricsMadushanka Lyrics
