Himikariyai Numba Muda Ma Bandi Lyrics
“Himikariyai numba muda me bandi” (හිමිකාරියයි නුඹ මුදා මැ බැඳි): Himikariyai Numba Muda Ma Bandi (හිමිකාරියයි නුඹ මුදා මැ බැඳි) lyrics, a Sinhala love song sung by Kasun Pasquel, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිමිකාරියයි නුඹ මුදා මැ බැඳි ගී පද.
| SONG | Himikariyai Numba Muda Ma Bandi |
|---|---|
| SINGER | Kasun Pasquel |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Himikariyai Numba Muda Ma Bandi Lyrics Singlish
Himikariyai numba muda me bandi
Rehen val patin sitha ma thadin
Ingila yannata deneth mata dunna
Himikariyai ////
Duka turulu karan kandulu sevu mata
Hinaven igenvu numba
Senehase unusumama didi mata
Hadakala jeevithe mage patu dora
Himikariyai ////
Irunu jeevitha pothe pitu gena yali
Amuna amuna ekin eka yali yali
Aluth pituva liyan me senehasa
Suvanda di mathkala mage hadavatha
Himikariyai ////හිමිකාරියයි නුඹ මුදා මැ බැඳි ගී පද
හිමිකාරියයි නුඹ මුදා මැ බැඳි
රැහැන් වල් පටින් සිත මා තදින්
ඉඟිල යන්නට දෙනෙත් මට දුන්න
හිමිකාරියයි ////
දුක තුරුලු කරන් කඳුළු සෙවූ මට
හිනාවෙන් ඉගැන්වූ නුඹ
සෙනෙහසේ උණුසුමම දිදී මට
හැඩකලා ජීවිතේ මගෙ පටු දොර
හිමිකාරියයි ////
ඉරුණු ජීවිත පොතේ පිටු ගෙන යළි
අමුණ අමුණා එකින් එක යළි යළි
අළුත් පිටුවක ලියා මේ සෙනෙහස
සුවඳ දී මත්කළා මගෙ හදවත
හිමිකාරියයි ////Related Songs and Tags
Himikariyai Numba Muda Ma Bandi LyricsHimikariyai Numba Muda Ma Bandi Lyrics Englishහිමිකාරියයි නුඹ මුදා මැ බැඳිහිමිකාරියයි නුඹ මුදා මැ බැඳි ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Pasquel SongsKasun Pasquel LyricsPasquel Lyrics