Susumata Pawa Rahasin Lyrics
“Himikariyai numba muda ma bandi rahen val pati sitha ma tadhin” (හිමිකාරියයි නුඹ මුදා මා බැඳි රැහැන් වල් පටි සිත මා තදින්...//), Susumata Pawa Rahasin (සුසුමට පවා රහසින්) lyrics: a Sinhala love song sung by Kasun Pasquel, with words by Somalatha Herath Manike and music by Dinesh Subhasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුසුමට පවා රහසින් ගී පද, and many know it simply as Himikariyai numba.
| SONG | Susumata Pawa Rahasin |
|---|---|
| SINGER | Kasun Pasquel |
| LYRICIST | Somalatha Herath Manike |
| COMPOSER | Dinesh Subhasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Susumata Pawa Rahasin Lyrics Singlish
Himikariyai numba muda ma bandi rahen val pati sitha ma tadhin...
Igila yannata maga soya dunna dura dakinnata deneth mata dunna
(Himikariyai...)
Duka turulu karan kandulu saluwa mata
Hinawennata igen wu numba
Senehase unusumama didi numba mata
Hadakala jeewithe mage patu dora
(Himikariyai...)
Irunu jeewitha pothe pitu gena
yali amuna amuna ekin eka
yali yali aluth pituwaka me senehasa
suwanda di math kala mage hadawatha
(Himikariyai...)සුසුමට පවා රහසින් ගී පද
හිමිකාරියයි නුඹ මුදා මා බැඳි රැහැන් වල් පටි සිත මා තදින්...//
ඉගිල යන්නට මග සොයා දුන්න දුර දකින්නට දෙනෙත් මට දුන්න
(හිමිකාරියයි....//////)
දුක තුරුළු කරන් කඳුළු සැලුව මට
හිනාවෙන්නට ඉගැන් වූ නුඹ
සෙනෙහසේ උණුසුමම දීදී නුඹ මට
හැඩකළා ජීවිතේ මගේ පටු දොර
(හිමිකාරියයි..../////)
ඉරුණු ජීවිත පොතේ පිටු ගෙන
යළි අමුණ අමුණා එකින් එක
යළි යළි අළුත් පිටුවක මේ සෙනෙහස
සුවඳ දී මත් කළා මගේ හදවත
(හිමිකාරියයි..../////)
Performances of Susumata Pawa Rahasin
Cover versions, live performances, and reality-show contestant performances of “Susumata Pawa Rahasin” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Susumata Pawa Rahasin LyricsSusumata Pawa Rahasin Lyrics Englishසුසුමට පවා රහසින්සුසුමට පවා රහසින් ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Pasquel SongsKasun Pasquel LyricsPasquel LyricsDinesh Subhasinghe ComposerSomalatha Herath Manike Lyricist
