Paradunu Senehasa Lyrics
“Peradunu senehasa yali hamu vi thawa thawa riddanawa” (පැරදුණු සෙනෙහස යළි හමු වී තව තව රිද්දනවා): Paradunu Senehasa (පැරදුණු සෙනෙහස) lyrics, a Sinhala heartbreak song sung by Kasun Pasquel, with words by Kasun Primal and music by Sandaruwan Jayasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is පැරදුණු සෙනෙහස ගී පද, and many know it simply as Peradunu senehasa.
| SONG | Paradunu Senehasa |
|---|---|
| SINGER | Kasun Pasquel |
| LYRICIST | Kasun Primal |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Paradunu Senehasa Lyrics Singlish
Peradunu senehasa yali hamu vi thawa thawa riddanawa
E bawa nodenama issara wageema oba lan wenawa
Hitha welapenawa......
Noindul senehasa thilina karannata hamu vu ruwa obama thama
Vimasa nodenama thaniyama pem kavi padavel liwwa
Binduwakvath mata nodanena tharamata hemihita rawatuwa hinda
Mama thawa thawa pem keruwa.......
Peradunu senehasa.......
Ansathu oba langa mithurek wannata
Pawbara dun hati hithala mage hitha nodenama
Hurathal pennana oya dev ruwa langa indala
Kandulu wahannata nethu hanganu misa kohomata
Kiyamida hemadama mama pem keruwem kiyala......
Peradunu senehasa.......පැරදුණු සෙනෙහස ගී පද
පැරදුණු සෙනෙහස යළි හමු වී තව තව රිද්දනවා
ඒ බව නොදැනම ඉස්සර වාගේම ඔබ ළං වෙනවා
හිත වැළපෙනවා......
නොඉඳුල් සෙනෙහස තිලිණ කරන්නට හමු වූ රුව ඔබම තමා
විමසා නොදැනම තනියම පෙම් කවි පදවැල් ලිව්වා
බිඳුවක්වත් මට නොදැනෙන තරමට හෙමිහිට රැවටුව හින්දා
මම තව තව පෙම් කෙරුවා.......
පැරදුණු සෙනෙහස.......
අන්සතු ඔබ ළඟ මිතුරෙක් වන්නට
පව්බර දුන් හැටි හිතලා මගේ හිත නොදැනම
හුරතල් පෙන්නන ඔය දෙව් රුව ළඟ ඉඳලා
කඳුළු වහන්නට නෙතු හංඟනු මිස කොහොමට
කියමිද හැමදාම මම පෙම් කෙරුවෙම් කියලා......
පැරදුණු සෙනෙහස.......
Related Songs and Tags
Paradunu Senehasa LyricsParadunu Senehasa Lyrics Englishපැරදුණු සෙනෙහසපැරදුණු සෙනෙහස ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Pasquel SongsKasun Pasquel LyricsPasquel LyricsSandaruwan Jayasinghe ComposerKasun Primal Lyricist