Adare Mage Jeewithe Lyrics
by Kavin Gimhan
“Adare mage jeevithe nae kisidaa venas vunne” (ආදරේ මගේ ජීවිතේ නෑ කිසිදා වෙනස් වුණේ), Adare Mage Jeewithe (ආදරේ මගේ ජීවිතේ) lyrics: a Sinhala heartbreak song sung by Kavin Gimhan, with music by Shiron Dilshan, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ආදරේ මගේ ජීවිතේ ගී පද.
| SONG | Adare Mage Jeewithe |
|---|---|
| SINGER | Kavin Gimhan |
| LYRICIST | Kavin Gimhan |
| COMPOSER | Shiron Dilshan |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Adare Mage Jeewithe Lyrics Singlish
Adare mage jeevithe nae kisidaa venas vunne
Maa sitha kalambalaa adare
Mata penvanna pera sema adare
(man taniwa ada vindina me jeevithe
Hedavenna mata one obe adare.....//)
Maa sitha athi vu kandulu ganga nimne
Nimaya soyaa maa sitha piyaman kere
Oba nisaa vindu duk kandaraa
Rayak thisse eyata piliyam karaa
Jeevithe labu duk vedanaa oba nisai
(Inne maa taniwela.....//)
Bindada bonda vi giyaa mage sihine
Kimada oyaa dura aetha giye
E nisaa hithe dukbara velaa
Ven vi giye aida maa handavalaa
Jeevithe labu duk vedanaa oba nisai
(Inne maa taniwela.....//)
Adare mage.....ආදරේ මගේ ජීවිතේ ගී පද
ආදරේ මගේ ජීවිතේ නෑ කිසිදා වෙනස් වුණේ
මා සිත කළඹාලා ආදරේ
මට පෙන්වන්න පෙර සේම ආදරේ
(මං තනිව අද විඳින මේ ජීවිතේ
හැඩවෙන්න මට ඕනේ ඔබේ ආදරේ.....//)
මා සිත ඇති වූ කඳුළු ගංගා නිම්නේ
නිමය සොයා මා සිත පියමං කෙරේ
ඔබ නිසා විඳූ දුක් කන්දරා
රැයක් තිස්සේ එයට පිළියම් කරා
ජීවිතේ ලැබු දුක් වේදනා ඔබ නිසයි
(ඉන්නේ මා තනිවෙලා.....//)
බින්ඳද බොඳ වී ගියා මගේ සිහිනේ
කිමද ඔයා දුර ඈත ගියේ
ඒ නිසා හිතේ දුක්බර වෙලා
වෙන් වී ගියේ ඇයිද මා හඬවලා
ජීවිතේ ලැබු දුක් වේදනා ඔබ නිසයි
(ඉන්නේ මා තනිවෙලා.....//)
ආදරේ මගේ.....
Performances of Adare Mage Jeewithe
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Mage Jeewithe” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Mage Jeewithe LyricsAdare Mage Jeewithe Lyrics Englishආදරේ මගේ ජීවිතේආදරේ මගේ ජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationKavin Gimhan SongsKavin Gimhan LyricsGimhan LyricsShiron Dilshan ComposerKavin Gimhan Lyricist
