Hadagasma Wee Mage

Song Details: Singer & Composer Information
Hadagasma Wee Mage Lyrics in Sinhala (හදගැස්ම වී මාගේ ගී පද) and English by Krishan Thalagala, written by Thilina Ariyarathna and composed by Chamath Sangeeth. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hadagasma Wee Mage
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
2

Hadagasma Wee Mage Lyrics

Hadagasma vi mage ada un nisa
Ansathu vela aye rahasin hora
Heragiyapuda oya veradi mage kiya
Kandului mage katha asuwe hora

Mathake pura ewida giya husma wage oya
Hitha rawata ganna pawa mathaka nathiwa giya
Heragiyapuda oya veradi mage kiya
Kandului mage katha asuwe hora

Magema lowe rajina kiya hina podi banda
Obata lowe ahimi kena mamada mata hagnuna
Heragiyapuda oya veradi mage kiya
Kandului mage katha asuwe hora

Hadagasma vi mage....

හදගැස්ම වී මාගේ ගී පද

හදගැස්ම වී මාගේ අද උන් නිසා
අන්සතු වෙලා ආයේ රහසින් හොරා 
හැරගියපුදා ඔයා වැරදි මාගේ කියා 
කඳුලුයි මගේ කතා ඇසුවේ හොරා 

මතකෙ පුරා ඇවිද ගියා හුස්ම වාගේ ඔයා 
හිත රවටා ගන්න පවා මතක නැතිව ගියා         
හැරගියපුදා ඔයා වැරදි මාගේ කියා 
කඳුලුයි මගේ කතා ඇසුවේ හොරා 

මගෙම ලොවේ රැජින කියා හීන පොදි බැන්දා 
ඔබට ලොවේ අහිමි කෙනා මමද මට හැඟුනා 
හැරගියපුදා ඔයා වැරදි මාගේ කියා 
කඳුලුයි මගේ කතා ඇසුවේ හොරා 

හදගැස්ම වී මාගේ....

Frequently Asked Questions

Who sang Hadagasma Wee Mage?

Krishan Thalagala performed Hadagasma Wee Mage. Krishan Thalagala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Hadagasma Wee Mage lyrics?

The lyrics for Hadagasma Wee Mage were written by Thilina Ariyarathna. Thilina Ariyarathna is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Hadagasma Wee Mage?

Chamath Sangeeth composed the music for Hadagasma Wee Mage. Chamath Sangeeth is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Hadagasma Wee Mage complete lyrics?

You can find the complete Hadagasma Wee Mage lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hadagasma Wee Mage?

Hadagasma Wee Mage has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හදගැස්ම වී මාගේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හදගැස්ම වී මාගේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hadagasma Wee Mage LyricsHadagasma Wee Mage Song LyricsHadagasma Wee Mage Lyrics Englishහදගැස්ම වී මාගේ Lyricsහදගැස්ම වී මාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationKrishan Thalagala SongsKrishan Thalagala LyricsThalagala LyricsThalagala Song LyricsChamath Sangeeth ComposerThilina Ariyarathna Lyricist
Comments & Discussion

Share your thoughts about "Hadagasma Wee Mage" or discuss the lyrics with other music lovers.

Loading comments...