Ae Eda Lyrics by Lahiru Warnakulasuriya
Ae Eda (ඈ එදා) is a Sinhala song sung by Lahiru Warnakulasuriya. The lyrics were written by Shehan Galahitiyawa, and the music is composed by Bathiya Jayakody. This page presents the Ae Eda lyrics in Sinhala script (ඈ එදා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ae Eda |
|---|---|
| SINGER | Lahiru Warnakulasuriya |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Bathiya Jayakody |
| VIEWS | 15 |
| UPDATED |
Ae Eda Lyrics
Ae edha kiwaa kaarana paa salaa maa haa paehilaa
Chodhana deelaa raa diwaa ae giyaa aawe nae eyaa
Nuba sihiweelaa me raema aashaa welaa
Nuba yaaweelaa heene puraa
Hada paweelaa ee aetha kaale soyaa
Yali nae aawe maage priyaa
Ae edha kiwaa kaarana paa salaa maa haa paehilaa.......
Kola paewaat gaevi edha premi maa gaawa naenae medha
Paalu wee thaama loke mulaa weeda maa ae nisaa
Ae edha kiwaa kaarana paa salaa maa haa paehilaa
Chodhana deelaa raa diwaa ae giyaa aawe nae eyaa
Langata weelaa ae kiwa preme kathaa
Hada raew deelaa aawe soyaa
Sanda pidilaa me paalu yaame nishaa
Nuba kaagedho welaa giyaa........
Ae edha kiwaa......ඈ එදා ගී පද
ඈ එදා කීවා කාරණා පා සලා මා හා පෑහිලා
චෝදනා දීලා රෑ දිවා ඈ ගියා ආවේ නෑ එයා
නුඹ සිහිවීලා මේ රෑම ආශා වෙලා
නුඹ යාවීලා හීනේ පුරා
හද පාවීලා ඒ ඈත කාලේ සොයා
යලි නෑ ආවේ මාගේ ප්‍රියා
ඈ එදා කීවා කාරණා පා සලා මා හා පෑහිලා.......
කෝල පෑවාට ගෑවි එදා ප්‍රේමි මා ගාව නෑනේ මෙදා
පාළු වී තාම ලෝකේ මුලා වීද මා ඈ නිසා
ඈ එදා කීවා කාරණා පා සලා මා හා පෑහිලා
චෝදනා දීලා රෑ දිවා ඈ ගියා ආවේ නෑ එයා
ළඟට වීලා ඈ කීව ප්‍රේමේ කතා
හද රැව් දීලා ආවා සොයා
සඳ පිදිලා මේ පාළු යාමේ නිශා
නුඹ කාගේදෝ විලා ගියා........
ඈ එදා කීවා......
Related Songs and Tags
Ae Eda LyricsAe Eda Lyrics Englishඈ එදාඈ එදා ගීතයේ පද පෙළLyrics With TransliterationLahiru Warnakulasuriya SongsLahiru Warnakulasuriya LyricsWarnakulasuriya LyricsBathiya Jayakody ComposerShehan Galahitiyawa Lyricist