Nethu Aga Radhi
Nethu Aga Radhi Lyrics
Nethu aga randi kandulu aran numbama hitha hoyana tharam
Numbe mathakaya manase thiyan thawamath maga balanavi man
Numbe suwadata hitha duwamin numba pasu pasa duwana tharam
Wenasak nae adare nam issara wagei thamath......
Kandulu thiya mage loke sinaha sew adaraye
Kandulu walin boda wanne ahimi heena maligaye
Thawamath oba dura nahanae dawatenna mage heenae
Hitha thawamath latha wenne langa innata obe thurule.....
Nethu aga randi.....
Rae ahasata sanda awidin thani mekuwath akase
Amavakai mage loke payaweeda sanda aae
Mew heena pera dinaye kandulin wikasitha wanne
Enna soya suranginiye ma thawamath lathawille.....
Nethu aga randi.....
නෙතු අග රැඳි ගී පද
නෙතු අග රැඳි කඳුළු අරන් නුඹවම හිත හොයන තරම්
නුඹේ මතකය මනසේ තියන් තවමත් මග බලනවි මං
නුඹේ සුවඳට හිත දුවමින් නුඹ පසු පස දුවන තරමි
වෙනසක් නෑ ආදරේ නම් ඉස්සර වාගෙයි තාමත්......
කඳුළු තියා මගේ ලෝකේ සිනහා සෙව් ආදරයේ
කඳුළු වලින් බොඳ වන්නේ අහිමි හීන මාළිගයේ
තවමත් ඔබ දුර නැහැනේ දැවටෙන්නට මගේ හීනේ
හිත තවමත් ලතැ වෙන්නේ ළඟ ඉන්නට ඔබේ තුරුලේ.....
නෙතු අග රැඳි.....
රෑ අහසට සඳ ඇවිදින් තනි මැකුවත් ආකාසේ
අමාවකයි මගේ ලෝකේ පායාවීද සඳ ආයේ
මැව් හීන පෙර දිනයේ කඳුලින් විකසිත වන්නේ
එන්න සොයා සුරඟිනියේ මා තවමත් ලතැවිල්ලේ.....
නෙතු අග රැඳි.....
Frequently Asked Questions
Who sang Nethu Aga Radhi?
Lakith Shyaman performed Nethu Aga Radhi. Lakith Shyaman is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Nethu Aga Radhi lyrics?
The lyrics for Nethu Aga Radhi were written by Lakith Shyaman. Lakith Shyaman is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Nethu Aga Radhi?
Chandana Walpola composed the music for Nethu Aga Radhi. Chandana Walpola is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Nethu Aga Radhi complete lyrics?
You can find the complete Nethu Aga Radhi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Nethu Aga Radhi?
Nethu Aga Radhi has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ නෙතු අග රැඳි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ නෙතු අග රැඳි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Nethu Aga Radhi" or discuss the lyrics with other music lovers.
Song Video
More from Lakith Shyaman
- Me Tharam Premayak Lyrics0 views
- Waradak Kiyanne Na Lyrics2 views
- View All Songs3 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views