Me Tharam Premayak Lyrics by Lakith Shyaman
Me Tharam Premayak (මේ තරම් ප්‍රේමයක්) is a Sinhala song sung by Lakith Shyaman. The music is composed by Gayan C Bentharage. This page presents the Me Tharam Premayak lyrics in Sinhala script (මේ තරම් ප්‍රේමයක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Tharam Premayak |
|---|---|
| SINGER | Lakith Shyaman |
| LYRICIST | Lakith Shyaman |
| COMPOSER | Gayan C Bentharage |
| VIEWS | 2 |
| UPDATED |
Me Tharam Premayak Lyrics
Me taram premayak me hithe thiyala
Ven vunath adare na thavath kiyala
Ra diva mage lowe heenayan pura
Ma diha bala hindin tharuka vela.......
Adarayak soyan hadhavatha mage langin thiya
Jeevithaye kulundul senehasa mage namin puda
Nodenama sitha numbatath rahasin manmula vela
Kandulak langa mage hitha taniyama atharamang vela.......
Sithaka sithum sira vi ikibinda hadamin liyana
Nethu addara ridava nevathuna kandulin kiyanna
E vadan na amathaka paravai mage hadhavatha
Miyena thura me nethu yuga adarei mamath obatama......
Me taram premayak.......මේ තරම් ප්‍රේමයක් ගී පද
මේ තරම් ප්‍රේමයක් මේ හිතේ තියලා
වෙන් වුණත් ආදරේ නෑ තවත් කියලා
රෑ දිවා මගේ ලොවේ හීනයන් පුරා
මා දිහා බලා හිඳින් තාරුකා වෙලා.......
ආදරයක් සොයනා හදවත මගේ ළඟින් තියා
ජීවිතයේ කුළුඳුල් සෙනෙහස මගේ නමින් පුදා
නොදැනම සිත නුඹටත් රහසින් මංමුලා වෙලා
කඳුළක් ළඟ මගේ හිත තනියම අතරමං වෙලා.......
සිතක සිතුම් සිර වී ඉකිබිඳ හඬමින් ලියනා
නෙතු අද්දර රිදවා නැවතුන කඳුලින් කියනා
ඒ වදන් නෑ අමතක පාරවයි මගේ හදවත
මියෙන තුරා මේ නෙතු යුග ආදරෙයි මමත් ඔබටම......
මේ තරම් ප්‍රේමයක්.......
Related Songs and Tags
Me Tharam Premayak LyricsMe Tharam Premayak Lyrics Englishමේ තරම් ප්‍රේමයක්මේ තරම් ප්‍රේමයක් ගීතයේ පද පෙළLyrics With TransliterationLakith Shyaman SongsLakith Shyaman LyricsShyaman LyricsGayan C Bentharage ComposerLakith Shyaman Lyricist