Waradak Kiyanne Na Lyrics by Lakith Shyaman
Waradak Kiyanne Na (වරදක් කියන්නේ නෑ) is a Sinhala song sung by Lakith Shyaman. The music is composed by D-Son. This page presents the Waradak Kiyanne Na lyrics in Sinhala script (වරදක් කියන්නේ නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Waradak Kiyanne Na |
|---|---|
| SINGER | Lakith Shyaman |
| LYRICIST | Lakith Shyaman |
| COMPOSER | D-Son |
| VIEWS | 14 |
| UPDATED |
Waradak Kiyanne Na Lyrics
(Varadak kiyanne nae man aae
Kandulal pirila me maage daese.....//)
Oba ennededo ma soyaa mama innawa maga balan
Lamaede hovagena turulu karaganna aadare aran
Aadare aran......
(Hita handanawa thaamath numba nae kiyaa
Nethu soyanawa ko numba kohedai kiyaa....//)
Prarthana karannam ma
Inna thanaka kawadawath varadinnepaa......
(Kalabala welaa edaa numba yannata giyaa
Nuba dannawa ma kiwe aeththai kiyaa.....//)
Prarthana karannam ma
Inna thanaka kawadawath varadinnepaa......
Varadak kiyanne......වරදක් කියන්නේ නෑ ගී පද
(වරදක් කියන්නේ නෑ මං ආයේ
කඳුලැල් පිරිලා මේ මාගේ දෑසේ.....//)
ඔබ එන්නේදෝ මා සොයා මම ඉන්නවා මග බලන්
ළමැදේ හොවාගෙන තුරුළු කරගන්න ආදරේ අරන්
ආදරේ අරන්......
(හිත හඬනවා තාමත් නුඹ නෑ කියා
නෙතු සොයනවා කෝ නුඹ කොහේදැයි කියා....//)
ප්‍රාර්ථනා කරන්නම් මා
ඉන්න තැනක කවදාවත් වරදින්නෙපා......
(කලබල වෙලා එදා නුඹ යන්නට ගියා
නුඹ දන්නවා මා කීවේ ඇත්තයි කියා.....//)
ප්‍රාර්ථනා කරන්නම් මා
ඉන්න තැනක කවදාවත් වරදින්නෙපා......
වරදක් කියන්නේ......
Performances of Waradak Kiyanne Na
Cover versions, live performances, and reality-show contestant performances of “Waradak Kiyanne Na” on YouTube.
Cover Versions · 6
▶CoverWaradak Kiyanne Na - Lakith Shyaman | [www.hirutv.lk]Hiru Life Music
▶CoverWaradak Kiyanne ne - Dimanka Wellalage (වරදක් කියන්නේ නෑ - දිමංක වෙල්ලාලගේ)Chamara Rasanga
▶CoverWaradak Kiyanne Na - Lakith Shyaman | [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverWaradak kiyannea na වරදක් කියන්නෙ නෑsupun sanjewa
▶Coverවරදක් කියන්නේ නෑ ඔබට මා.....දම්මී දම්මී
▶Coverවරදක් කියන්නේ නෑ waradak kiyanne na dimanka wellalage songNirmal max
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Waradak Kiyanne Na LyricsWaradak Kiyanne Na Lyrics Englishවරදක් කියන්නේ නෑවරදක් කියන්නේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationLakith Shyaman SongsLakith Shyaman LyricsShyaman LyricsD-Son ComposerLakith Shyaman Lyricist