Keles Mala Durukaran Lyrics
“Keles mala duru karan ari atangi maga yanta” (කෙලෙස් මල දුරු කරන් අරි අටැඟි මග යන්ට), Keles Mala Durukaran (කෙලෙස් මල දුරු කරන්) lyrics: a Sinhala Buddhist devotional song sung by Madhusha Ranasinghe, with music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කෙලෙස් මල දුරු කරන් ගී පද.
| SONG | Keles Mala Durukaran |
|---|---|
| SINGER | Madhusha Ranasinghe |
| LYRICIST | Madhusha Ranasinghe |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 10 |
| UPDATED |
Keles Mala Durukaran Lyrics Singlish
Keles mala duru karan ari atangi maga yanta
Meth sitin samuganta avasarai
Sangamith theri namata dahame gaman magata
Pranamaya dakvanta avasarai......
Gihi diviya harayanta cheewaraya andalanata
Noladdath namedeniya avasare
Brahma vivarane laba sasare parathera vanta
Nisasalawa pathnanemi himiyane......
Keles mala duru karan ari atangi maga yanta
Meth sitin samuganta avasarai.......
Budun wedi deshaye wehera mav parapure
Diyaniyaka wi ipida heladiwe
Muni desuwa dam arutha soya dena handinagena
Adithanin gaman karanemi mese......
Keles mala duru.......කෙලෙස් මල දුරු කරන් ගී පද
කෙලෙස් මල දුරු කරන් අරි අටැඟි මග යන්ට
මෙත් සිතින් සමුගන්ට අවසරයි
සඟමිත් තෙරි නමට දහමේ ගමන් මගට
ප්‍රණාමය දක්වන්ට අවසරයි......
ගිහි දිවිය හැරයන්ට චීවරය ඇඳලන්ට
නොලද්දත් නමැදෙණිය අවසරේ
බ්‍රහ්ම විවරණේ ලබා සසරේ පරතෙර වන්ට
නිසසලව පත්නනෙමි හිමියනේ......
කෙලෙස් මල දුරු කරන් අරි අටැඟි මග යන්ට
මෙත් සිතින් සමුගන්ට අවසරයි.......
බුදුන් වැඩි දේශයේ වෙහෙර මව් පරපුරේ
දියණියක වී ඉපිද හෙළදිවේ
මුණි දෙසුව දම් අරුත සොයා දැන හැඳිනගෙන
අදිටනින් ගමන් කරනෙමි මෙසේ......
කෙලෙස් මල දුරු.......
Related Songs and Tags
Keles Mala Durukaran LyricsKeles Mala Durukaran Lyrics Englishකෙලෙස් මල දුරු කරන්කෙලෙස් මල දුරු කරන් ගීතයේ පද පෙළLyrics With TransliterationMadhusha Ranasinghe SongsMadhusha Ranasinghe LyricsRanasinghe LyricsRohana Weerasinghe ComposerMadhusha Ranasinghe Lyricist