Rathu Rosa Lyrics by Madhusha Ranasinghe
Rathu Rosa (රතු රෝස) is a Sinhala song sung by Madhusha Ranasinghe. This page presents the Rathu Rosa lyrics in Sinhala script (රතු රෝස ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rathu Rosa |
|---|---|
| SINGER | Madhusha Ranasinghe |
| VIEWS | 13 |
| UPDATED |
Rathu Rosa Lyrics
Rathu rosa yayata pini poda vati
Tharumal yaya hinahavi anduren ebi
Mada seetha pavanella oba enna hemadama
Susume veli inna thurulatama vi
Dura akase tharu vatena yame api
Pathu pem sihine nethu langama elivena hati
Mulu sansare man vinda senehasa deni...muthu
Nethu diya pemi kopul matha vehuni...
Rathu rosa yayata......
Mama mage nalala oya nalala matha thada karan
Dedenana nethu mathin dutu mathakaya aran
Mulu sasare pathan ava bhava dena iting
Hema da ma obe venna pathami iting
Rathu rosa yayata......රතු රෝස ගී පද
රතු රෝස යායට පිනි පොද වැටි
තරුමල් යාය හිනැහේවී අඳුරෙන් එබී
මද සීත පවනැල්ල ඔබ එන්න හැමදාම
සුසුමේ වෙලි ඉන්න තුරුලටම වී
දුර ආකාසෙ තරු වැටෙන යාමේ අපි
පැතූ පෙම් සිහිනෙ නෙතු ළඟම එලිවෙන හැටි
මුළු සංසාරේ මං වින්ඳ සෙනෙහස දැනී...මුතු
නෙතු දිය පෙමින් කොපුල් මත වැහුනි...
රතු රෝස යායට......
මම මගෙ නළල ඔය නළල මත තද කරන්
දෙදෙනා නෙතු මතින් දුටුව මතකය අරන්
මුළු සසරෙ පතන් ආව භව දැන ඉතිං
හැම දා මා ඔබේ වෙන්න පතමි ඉතිං
රතු රෝස යායට......
Performances of Rathu Rosa
Cover versions, live performances, and reality-show contestant performances of “Rathu Rosa” on YouTube.
Cover Versions · 10
▶Coverසිප ගන්නට රතු රෝස කුසුමසිතුම් පොකුර
▶Coverරතු රෝස ටෙලි නාට්‍ය ගීතය Rathurosa Teledrama SongTorana Music
▶CoverSipa Gannata Rathu Rosa Original Audio | Uresha Ravihari Songs | සිප ගන්න රතු රෝස කුසුම්Uresha Ravihari
▶Coversipa gannata rathu rosa kusuma/සිප ගන්නට රතු රෝස කුසුම රත්තරන් කියා.song by uresha raviharilassana sindu
▶Cover"මං ආදරෙන් පැරදිලා ඉන්න වෙලාවක තමා 'රතු රෝස' එකේ Act කළේ, ඒකනේ පස්සේ Act කළේ නෑ,"Hiru Gossip
▶Coverrathu rosa || mervin mihindukula || රතු රෝස || මර්වින් මිහිදුකුලmervin mihindukula
▶Coverකෙටි කතා | රතු රෝස මල කෙටි කතාව | rathu rosa mala | gunadasa amarasekera keti kathaපොත පත - Potha patha
▶CoverRathu Rosa (රතු රෝස) - Janaka WickramasingheJanaka Wickramasinghe Official
▶CoverRathu Rosa Aharila රතු රෝස ඇහැරිලා Visharada Deepika Priyadarshani PeirisWDNS Creator Studio
▶Coverරතු රෝස | Rathu Rosa Sandawe - Jagath Wickramasinghe | Original MusicV ACE Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rathu Rosa LyricsRathu Rosa Lyrics Englishරතු රෝසරතු රෝස ගීතයේ පද පෙළLyrics With TransliterationMadhusha Ranasinghe SongsMadhusha Ranasinghe LyricsRanasinghe Lyrics