Me Seethala Lyrics
“Me seethala arunelle” (මේ සීතල අරුණැල්ලේ), Me Seethala (මේ සීතල) lyrics: a Sinhala love song sung by Madhusha Ranasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ සීතල ගී පද.
| SONG | Me Seethala |
|---|---|
| SINGER | Madhusha Ranasinghe |
| LYRICIST | Madhusha Ranasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Me Seethala Lyrics Singlish
Me seethala arunelle
Paavi sitha diva yanne
Nil nethu laga nathara velaa
Monavada rahasin keewe
Oba ve mage jeevithaye
Sevenella vage randune
Sasare aamage sihi vee
Sitha adarayan bandune
Me jeevana maga hamuwe
Nadunanaa hitawathiyak velaa
Kedinaka vath me vage naa denilaa
Adare hangum oba langa tharam .....
Oba ve mage jeevithaye
Nil nethu laga nathara velaa
Monavada rahasin keewe
Me seethala arunelle
Paavi sitha diva yanne
Eka adara kathavaki pem
Ulpatha numbaayi
Sanda diya nosidena....
Sidena tek diya beevath
Yali ulpatha pireyi
Obe senehase diyen
Me seethala arunelle
Oba ve mage jeevithayeමේ සීතල ගී පද
මේ සීතල අරුණැල්ලේ
පාවී සිත දිව යන්නේ
නිල් නෙතු ලග නතර වෙලා
මොනවද රහසින් කීවේ
ඔබ වේ මගෙ ජිවිතයේ
සෙවනැල්ල වගෙ රැඳුනේ
සසරේ ආමග සිහි වී
සිත ආදරයෙන් බැඳුනේ
මේ ජීවන මඟ හමුවේ
නාඳුනනා හිතවතියක් වෙලා
කෙදිනක වත් මේ වගෙ නෑ දැනිලා
ආදරේ හැඟුම් ඔබ ළඟ තරම් .....
ඔබ වේ මගෙ ජිවිතයේ
නිල් නෙතු ලග නතර වෙලා
මොනවද රහසින් කීවේ
මේ සීතල අරුණැල්ලේ
පාවී සිත දිව යන්නේ
එක ආදර කතාවකි පෙම්
උල්පත නුඹයි
සඳ දිය නොසිදෙනා....
සිඳෙනා තෙක් දිය බීවත්
යලි උල්පත පිරෙයි
ඔබේ සෙනෙහසේ දියෙන්
මේ සීතල අරුණැල්ලේ
ඔබ වේ මගෙ ජිවිතයේ
Performances of Me Seethala
Cover versions, live performances, and reality-show contestant performances of “Me Seethala” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Seethala LyricsMe Seethala Lyrics Englishමේ සීතලමේ සීතල ගීතයේ පද පෙළLyrics With TransliterationMadhusha Ranasinghe SongsMadhusha Ranasinghe LyricsRanasinghe LyricsMadhusha Ranasinghe Lyricist


