Ruweththi Lyrics by Mahesh Jayawardana
Ruweththi (රුවැත්තී) is a Sinhala song sung by Mahesh Jayawardana. The lyrics were written by Nilar N Cassim. This page presents the Ruweththi lyrics in Sinhala script (රුවැත්තී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ruweththi |
|---|---|
| SINGER | Mahesh Jayawardana |
| LYRICIST | Nilar N Cassim |
| COMPOSER | Mahesh Jayawardana |
| VIEWS | 24 |
| UPDATED |
Ruweththi Lyrics
neth dulavana math karavana sith bandavana hithaththee
pinbara vu gammaneta paayana sanda ruvaththee
(neth maneka innakotath hitha pirenava pinaththee
me pinbara roomath kama kavuda dunne no laasvee...//)
mal pipila numba vaagemma hada veda vanadaa
gammanaya mal yaayaki suvandin pirenaa
(naambara meemasi bambarun ei iva vetilaa....//)
roong roong gagenna aththatu gahuvama sathsara negunaa
neth maneka innakotath hitha pirenava pinaththee
me pinbara roomath kama kavuda dunne no laasvee
banda gomara pathirila sith nalavana daa
yauvanaye ape aes matha ginikanda vetunaa
(kiuvvata vas naehae saththai numba sith bandidaa....//)
hitha heelae naethuvama aththatu maevunaa
neth dulavana.....රුවැත්තී ගී පද
නෙත් දුලවන මත් කරවන සිත් බඳවන හිතැත්තී
පින්බර වූ ගම්මානෙට පායන සඳ රුවැත්තී
(නෙත් මානෙක ඉන්නකොටත් හිත පිරෙනවා පිනැත්තී
මේ පින්බර රූමත් කම කවුද දුන්නේ නො ලාස්වී...//)
මල් පිපිලා නුඹ වාගේම හැඩ වැඩ වනදා
ගම්මානය මල් යායකි සුවඳින් පිරෙනා
(නාඹර මීමැසි බඹරුන් එයි ඉව වැටිලා....//)
රූං රූං ගාගෙන අත්තටු ගැහුවම සත්සර නැගුණා
නෙත් මානෙක ඉන්නකොටත් හිත පිරෙනවා පිනැත්තී
මේ පින්බර රූමත් කම කවුද දුන්නේ නො ලාස්වී
බඳ ගෝමර පැතිරිලා සිත් නළවන දා
යෞවනයේ අපේ ඇස් මත ගිනිකඳ වැටුණා
(කිව්වට වස් නැහැ සත්තයි නුඹ සිත් බැඳිදා....//)
හිත හීලෑ නැතුවම අත්තටු මැවුණා
නෙත් දුලවන.....Performances of Ruweththi
Cover versions, live performances, and reality-show contestant performances of “Ruweththi” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverප්‍රථම වරට MAGE(MAYAM RUWETHTHI) රහට I MANEJ SANJAYA I මගේ(මායම් රුවැත්තී)Fusion Entertainment
▶CoverRuweththi (රුවැත්තී) - රූ කිරුළ 2022 තේමා ගීතය | RU KIRULA - 2022 THEME SONG @SriLankaRupavahinitvSri Lanka Rupavahini
▶Coverමගේ මායම් රුවැත්තී || bus dj remix ||mage mayam ruwaththi || වෙනස්ම තාලෙකට අහමුදLaki Music Official
▶CoverMage (Mayam Ruweththi) ඔන්න ඔහොමයි මගේ මායම් රුවැත්තී රූප රටා මැවුනේ Manej Sanjaya X Dinesh TharangaRavindu Abeyrathna
▶CoverMAGE (Mayam Ruweththi) මායම් රුවැත්තී | Manej X Dinesh Tharanga x Bobby Mal | ALL WRITECHEERS ENTERTAINMENT
▶Coverජීවමාන පුරාවෘත්ත ත්‍රිත්වයට උපහාර දැක්වූ ගරු රේනෝ සිල්වා මැතිතුමාHiru Star
▶CoverManej sanjaya with flashback | මායම් රුවැත්තී | Mayam Ruweththi10k Nonstop හෂී.
▶Cover𝐌𝐚𝐧𝐞𝐣 𝐒𝐚𝐧𝐣𝐚𝐲𝐚 (මනේජ් සංජය) | Mayam Ruweththi (මායම් රුවැත්තී) With Flashbackසංගීත පිස්සා
▶CoverMayam Ruweththi ( මායම් රුවැත්තී ) - FLASHBACK රහට Manej Sanjaya | ආනමඩුව ප්‍රසංගය 2024BEST SONG
▶CoverMayam Ruweththi (මායම් රුවැත්තී)-Manej Sanjaya & Prabath MadushankaPrabath Madushanka
▶Coverසුරගන රුවැත්තී__ (suragana ruweththi)| coming soon | (ft.DR madu & Chamitha lakshan)DR Madu..
▶CoverMage" (මායම් රුවැත්තී) (Mayam Ruweththi) - Manej Sanjaya X Dinesh TharangaChamy & Amy 🎶
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ruweththi LyricsRuweththi Lyrics Englishරුවැත්තීරුවැත්තී ගීතයේ පද පෙළLyrics With TransliterationMahesh Jayawardana SongsMahesh Jayawardana LyricsJayawardana LyricsMahesh Jayawardana ComposerNilar N Cassim Lyricist
