Hithuwewath Nethi Dawasaka Lyrics by Mahesh JayawardanaShalitha Shahendra
Hithuwewath Nethi Dawasaka (හිතුවෙවත් නැති දවසක) is a Sinhala song sung by Mahesh Jayawardana and Shalitha Shahendra. This page presents the Hithuwewath Nethi Dawasaka lyrics in Sinhala script (හිතුවෙවත් නැති දවසක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hithuwewath Nethi Dawasaka |
|---|---|
| SINGER | Mahesh Jayawardana, Shalitha Shahendra |
| VIEWS | 61 |
| UPDATED |
Hithuwewath Nethi Dawasaka Lyrics
Hithuwewath nathi dawasek hithannethuwama langwuna
Atheethaye dura aethaka aadare maga weraduna //
Api apima ada ayema hamuwuna ae paarema //
Api hamuwuna ae paarema //
Mal yaaya maelawuna
Mal dewaeta haediwuna
Samanallu iha herunu atha giya
Api aaye noyanaa sina //
Hithuwewath nathi dawasek ....
Nil ahasa kalu wuna
Ikigagaha waelapuna
Kandulinma pirunu wewa borawuna
Api nithara aawagiya thaena nisa //
Hithuwewath nathi dawasek ....හිතුවෙවත් නැති දවසක ගී පද
හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුනා
අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා //
අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම //
අපි හමුවුණා ඒ පාරෙම //
මල් යාය මැලවුණා
මල් දෙවැට හැඩිවුණා
සමනල්ලු ඉහ හැරුණු අත ගියා
අපි ආයේ නොයනා සිනා //
හිතුවෙවත් නැති දවසක ....
නිල් අහස කළු වුණා
ඉකිගගහා වැලපුණා
කඳුලින්ම පිරුණු වැව බොරවුනා
අපි නිතර ආවගිය තැන නිසා //
හිතුවෙවත් නැති දවසක ....Performances of Hithuwewath Nethi Dawasaka
Cover versions, live performances, and reality-show contestant performances of “Hithuwewath Nethi Dawasaka” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverHithuwewath Nathi Dawasaka (හිතුවෙවත් නැති දවසක) Shalitha & Mahesh - ROCK VERSION | @rocksaamiROCK SAAMI
▶CoverHithuwewath Nathi Dawasaka(Hamuwuna) - Shalitha And MaheshSUN
▶Coverහිතුවෙවත් නැති දවසක Amu Cover | Hithuwewath Nathi Dawasaka | ස්වස්තික ශෙහාන් | Swasthika ShehanSwasthika Shehan
▶CoverHithuwewath nathi dawasaka - හිතුවෙවත් නැති දවසකChathura Fernando
▶Coverhithuwe wath nathi dawasaka | හිතුවෙවත් නැති දවසක | Vinuja tharushka @VINUJATHARUSHKA | VelantineSazzke
▶CoverHithuwewath Nathi Dawasaka (හිතුවෙවත් නැති දවසක) Cover Version | Sudheera Mihiran...KGS TUNES
▶Coverහිතුවෙවත් නැති දවසක | Hithuwewath Nathi Dawasaka | 80'sEDM | Avi beatsAvi_beats
▶CoverHithuwewath nathi dawasaka-හිතුවෙවත් නැති දවසක#Before_02nd Decade Songs - අපේ කාලෙ සින්දු
▶Coverහිතුවෙවත් නැති දවසක |Hithuwewath Nathi Dawasaka | Hamuwuna | Shalitha | Mahesh4LOMA Sinhala Lyrics
▶CoverHithuwewath Nathi Dawasaka හිතුවෙවත් නැති දවසක Mahesh Jay & Sanka | 2000s Nostalgia Rock Cover 2025Yakali Music
▶Coverහිතුවෙවත් නැති දවසක | Hithuwewath Nethi Dawasaka (EDM Remix) | Festival Drop @echonova_remix007EchoNova Remix
▶CoverHithuwe Wath Nethi Dawasaka (හිතුවෙවත් නැති දවසක) | Vinuja | Athithayen Anagathayata | MidlaneBeat Rhythms
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hithuwewath Nethi Dawasaka LyricsHithuwewath Nethi Dawasaka Lyrics Englishහිතුවෙවත් නැති දවසකහිතුවෙවත් නැති දවසක ගීතයේ පද පෙළLyrics With TransliterationMahesh Jayawardana SongsMahesh Jayawardana LyricsJayawardana Lyrics
