Hama Sansaraye
Hama Sansaraye Lyrics
bhavayen bhave patthuwa lesin
daive ape liyavila
deviyan lowe mata bhara dun
mila nowana maenikayi oya
hema sansaraye aes deka wage
eka hewane indan
raeka ganna one oya
senehe obe nim nathi
maha mera taram usa athi
mohothak oben durakadi
iwasanna ekayi baeri
waramak lesin lada wasana
obamai ema mata athi
obamai ema mata athi
hema sansaraye aes deka wage
eka hewane indan
raeka ganna one oya
sansara gaane api
me lesama hamuwennaethi
pera purudu danila yali
muna gahila aeththi api
waramak lesin...
bhavayen bhave...
hema sansaraye....
හැම සන්සාරයේ ගී පද
භවයෙන් භවේ පැතුවා ලෙසින්
දෛවේ අපේ ලියවිලා
දෙවියන් ලොවේ මට භාර දුන්
මිල නොවන මැණිකයි ඔයා
හැම සන්සාරයේ ඇස් දෙක වගේ
එක හෙවනේ ඉඳන්
රැක ගන්න ඔනේ ඔයා
සෙනෙහේ ඔබේ නිම් නැතී
මහ මෙර තරම් උස ඇතී
මොහොතක් ඔබෙන් දුරකදී
ඉවසන්න ඒකයි බැරී
වරමක් ලෙසින් ලද වාසනා
ඔබමයි එම මට ඇතී
ඔබමයි එම මට ඇතී
හැම සන්සාරයේ ඇස් දෙක වගේ
එක හෙවනේ ඉඳන්
රැක ගන්න ඔනේ ඔයා
සන්සාර ගානේ අපි
මේ ලෙසම හමුවෙන්නැතී
පෙර පුරුදු දැනිලා යලී
මුන ගැහිලා ඇත්තේ අපී
වරමක් ලෙසින්...
භවයෙන් භවේ...
හැම සන්සාරයේ....
Frequently Asked Questions
Who sang Hama Sansaraye?
Manjula Thilini performed Hama Sansaraye. Manjula Thilini is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Hama Sansaraye lyrics?
The lyrics for Hama Sansaraye were written by Sandun Perera. Sandun Perera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Hama Sansaraye?
Shenal Maddumage composed the music for Hama Sansaraye. Shenal Maddumage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Hama Sansaraye complete lyrics?
You can find the complete Hama Sansaraye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Hama Sansaraye?
Hama Sansaraye has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ හැම සන්සාරයේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ හැම සන්සාරයේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Hama Sansaraye" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views