Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Maya Damayanthi
  3. Kom Pittu Idiyan Lyrics

Kom Pittu Idiyan Lyrics by Maya Damayanthi

Kom Pittu Idiyan (කෝම් පිට්ටු ඉදියන්) is a Sinhala song sung by Maya Damayanthi. This page presents the Kom Pittu Idiyan lyrics in Sinhala script (කෝම් පිට්ටු ඉදියන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Kom Pittu Idiyan including singer, lyricist, composer, and view count
SONGKom Pittu Idiyan
SINGERMaya Damayanthi
VIEWS8
UPDATEDMay 2026

Kom Pittu Idiyan Lyrics

Kom pittu idiyan kom pittu idiyan //
Punchi pututa kannata dan kom pittu idiyan
Mathakai baale maa nelavunu thaale
Mage putun maa pera men nelavunu e thaale
Kom pittu idiyan kom pittu idiyan //

Ammi pututa adarei thaatti pututa adarei
Adareye naamayen kom pittu idiyan
Mathakai baale maa nelavunu thaale
Mage putun maa pera nelavunu e thaale
Kom pittu idiyan kom pittu idiyan //

Kom pittu kana vilasin thol peti deka rahase
Solavana sudu puta hondai sipagannata situ se
Mathakai baale maa nelavunu thaale
Mage putun maa pera men nelavunu e thaale

Kom pittu idiyan ...........

කෝම් පිට්ටු ඉදියන් ගී පද

කෝම් පිට්ටු ඉදියන් කෝම් පිට්ටු ඉදියන් //
පුංචි පුතුට කන්නට දැන් කෝම් පිට්ටු ඉදියන්
මතකයි බාලේ මා නැලවුනු තාලේ
මගේ පුතුන් මා පෙර මෙන් නැලවුනු ඒ තාලේ
කෝම් පිට්ටු ඉදියන් කෝම් පිට්ටු ඉදියන් //

අම්මි පුතුට ආදරෙයි තාත්ති පුතුට ආදරෙයි
ආදරයේ නාමයෙන් කෝම් පිට්ටු ඉදියන්
මතකයි බාලේ මා නැලවුනු  තාලේ
මගේ පුතුන් මා පෙර නැලවුනු ඒ තාලේ
කෝම් පිට්ටු ඉදියන් කෝම් පිට්ටු ඉදියන් //

කෝම් පිට්ටු කන විලසින් තොල් පෙති දෙක රහසේ
සොලවන සුදු පුතා හොඳයි සිපගන්නට සිතු සේ
මතකයි බාලේ මා නැලවුනු තාලේ
මගේ පුතුන් මා පෙර මෙන් නැලවුනු ඒ තාලේ

කෝම් පිට්ටු ඉදියන් ...........

Performances of Kom Pittu Idiyan

Cover versions, live performances, and reality-show contestant performances of “Kom Pittu Idiyan” on YouTube.

Live Performances · 1

▶
Live# 9 කෝම් පිට්ටු ඉදියන් - 2022 සිඟිති ප්‍රාසංගික කලා ප්‍රසංගය | Singithi Concert of 2022Singithi Preschool Nedagamuwa

Cover Versions · 9

▶
Coverකෝම්පිට්ටු හදමු | Playing with Sand and other Kids Toys | Sand Play | සෙල්ලම් ගෙදර​Sigithi TV
▶
CoverKoom Pittu Idiyan | කෝම් පිට්ටු ඉදියන් | Maya Damayanthi Perera | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶
Coverකෝම්පිට්ටු ඉදීයන්.....ASH -SHAMS PRESCHOOL
▶
CoverKoom Pittu Idiyan | කෝම් පිට්ටු ඉදියන්ගැමියා gemiya
▶
Coverකෝම්පිට්ටු ඉදීයන් | Kompittu idiyanD.D.Gunasena
▶
Coverකෝම් පිට්ටු ඉදියන් බලන්න හොදයිද කියලා ලස්සන ඉදිරිපත් කිරිමක් Sanju TV #Sanju TV
▶
CoverMaya Damayanthi Song Kom Pittu Idiyan (කෝම් පිට්ටු ඉදීයන් )c_music
▶
Coverකෝම්පිට්ටු ඉදීයන් @කෝම්පිට්ටු ඉදීයන්little angel kids college .morakewa
▶
Coverකෝම් පිට්ටු ඉදීයන්..little star

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Kom Pittu Idiyan LyricsKom Pittu Idiyan Lyrics Englishකෝම් පිට්ටු ඉදියන්කෝම් පිට්ටු ඉදියන් ගීතයේ පද පෙළLyrics With TransliterationMaya Damayanthi SongsMaya Damayanthi LyricsDamayanthi Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Kom Pittu Idiyan" by Maya Damayanthi

More from Maya Damayanthi

  • Idda Mal Kathawe Lyrics37
  • Pura Handa Lesa Lyrics82
  • View All Songs3

Popular Songs This Week

  • Nihanda Kalpana Lowaka Thaniwela LyricsEdward Jayakody
    316
  • Wadi Sugande LyricsNanda Malani
    2
  • Man Innam Geetha Sansaaree LyricsHR Jothipala
    2
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    2
  • Sanda Pini Diye LyricsChandralekha Perera
    2
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    2
  • Ata Sakilla Vage LyricsFreddy Silva
    2
  • Sihina Genena LyricsClarence Wijewardena
    2
  • Mage Unuhuma Nathi Wela LyricsIndika Prasad
    2
  • Daraganna Bari LyricsAcid
    1