Pura Handa Lesa Lyrics by Maya Damayanthi
Pura Handa Lesa (පුර හද ලෙස) is a Sinhala song sung by Maya Damayanthi. This page presents the Pura Handa Lesa lyrics in Sinhala script (පුර හද ලෙස ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pura Handa Lesa |
|---|---|
| SINGER | Maya Damayanthi |
| VIEWS | 74 |
| UPDATED |
Pura Handa Lesa Lyrics
Purahada lesa sama kala mage muhune
Nalalatha ma sittam kala kunkuma tilake
Oba dutu lassana ayi bondavi makune
Pera lesa pehabara nativada nalale tilake
Asurin midila oba samugena yado
Mihiren piri lova amihiri vedo
Oba situ kumariyakata baha dunnado
Mata pitu pa age atinata gannedo
Obagen viyovi lova ma tani vedo
Sita ma vikalvi asarana vedo
Mage sita thula therapena duka dannedo
Eya ma kelasaka ivasagannedoපුර හද ලෙස ගී පද
පුරහද ලෙස සම කල මගෙ මුහුනේ
නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ
ඔබ දුටු ලස්සන ඇයි බොඳවී මැකුනේ
පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිලකේ
ඇසුරින් මිදීලා ඔබ සමුගෙන යාදෝ
මිහිරෙන් පිරී ලොව අමිහිරි වේදෝ
ඔබ සිටු කුමරියකට බහ දුන්නාදෝ
මට පිටුපා ඇගෙ අතිනත ගන්නේදෝ
ඔබගෙන් වියෝවී ලොව මා තනිවේදෝ
සිත මා විකල්වී අසරණ වේදෝ
මගෙ සිත තුල තෙරපෙන දුක දන්නේදෝ
එය මා කෙලෙසක ඉවසා ගන්නේදෝPerformances of Pura Handa Lesa
Cover versions, live performances, and reality-show contestant performances of “Pura Handa Lesa” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverPura Handa Lesa (පුර හඳ ලෙස) - Dilki Uresha Sirasa FM Sarigama SajjayaSirasa FM
▶Cover𝐃𝐢𝐥𝐤𝐢 𝐔𝐫𝐞𝐬𝐡𝐚 පුර හද ලෙස ඔබ සමකල මගේ මුහුනේ O X Y G E NHEMAL LAKSHITHA
▶CoverMaya Damayanthi With Flashback l Pura Handa LesaMUSIC Freeze
▶CoverPura Handa LesaSarath De Alwis - Topic
▶Coverපුර හද ලෙස / Pura hada lesa Song Dilli uresha🇱🇰 SL Sanjana
▶CoverPura hada lesa oba samakala පුර හද ලෙස ඔබ සමකල නංගි කියනවා කොර වෙන්න.king gossip latta patta
▶CoverPura Handa Lesa | පුර හද ලෙස EDM Remix by HaaWaHaaWa
▶CoverPura Handa Lesa - පුර හඳ ලෙස ( මායා දමයන්ති )Sinha Music Entertainment
▶CoverMaya Damayanthi: Pura Handa LesaInfoLankaMiyuruGee
▶CoverPura Handa Lesa ( පුර හඳ ලෙස ) | Maya Damayanthi | Dilki Uresha | Sinhala Songs Listing Old songsCeylon melody
▶CoverMaya Damayanthi Song Pura Handa Lesa (පුරහඳ ලෙස )c_music
▶CoverMaya Damayanthi - Pura handa lesa | මායා දමයන්ති - පුර හඳ ලෙසMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pura Handa Lesa LyricsPura Handa Lesa Lyrics Englishපුර හද ලෙසපුර හද ලෙස ගීතයේ පද පෙළLyrics With TransliterationMaya Damayanthi SongsMaya Damayanthi LyricsDamayanthi Lyrics
