Sithuwath Mang Lyrics
“Semada situwath man mage aadare” (සැමදා සිතුවත් මං මගේ ආදරේ): Sithuwath Mang (සිතුවත් මං) lyrics, a Sinhala heartbreak song sung by Mayanthi Minendra, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Semada situwath, and in Sinhala it is සිතුවත් මං ගී පද.
| SONG | Sithuwath Mang |
|---|---|
| SINGER | Mayanthi Minendra |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Sithuwath Mang Lyrics Singlish
Semada situwath man mage aadare
Magema yai kiyala
Kawurun kohe ho aran gihilla
Lassana mage aadare
Piwithuru sitakata ahimi wune
Senehasa vitharada mage loke
Kawada hamuwewido obe aadare
Handawu hitha ada hinahenne na
Duka langa taniyen handanna ba
Kawada hamuwewido obe aadare
Semada situwath man ....සිතුවත් මං ගී පද
සැමදා සිතුවත් මං මගේ ආදරේ
මගේම යැයි කියලා
කවුරුන් කොහේ හෝ අරන් ගිහින්
ලස්සන මගේ ආදරේ
පිවිතුරු සිතකට අහිමි වුණේ
සෙනෙහස විතරද මගේ ලෝකේ
කවදා හමුවේවිදෝ ඔබේ ආදරේ
හැඬවූ හිත අද හිනැහෙන්නේ නෑ
දුක ලඟ තනියෙන් හඬන්න බෑ
කවදා හමුවේවිදෝ ඔබේ ආදරේ
සැමදා සිතුවත් මං ....Related Songs and Tags
Sithuwath Mang LyricsSithuwath Mang Lyrics Englishසිතුවත් මංසිතුවත් මං ගීතයේ පද පෙළLyrics With TransliterationMayanthi Minendra SongsMayanthi Minendra LyricsMinendra Lyrics