Duk Vidina Tharam Lyrics
“Duk vindina taram obawa ahimi karan” (දුක් විඳින තරම් ඔබව අහිමි කරන්), Duk Vidina Tharam (දුක් විඳින තරම්) lyrics: a Sinhala heartbreak song sung by Mihiran Udana, with words by Sajith V Chathuranga and music by Sandaruwan Jayasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Duk vindina, and in Sinhala it is දුක් විඳින තරම් ගී පද.
| SONG | Duk Vidina Tharam |
|---|---|
| SINGER | Mihiran Udana |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| CATEGORY | Heart Break |
| VIEWS | 15 |
| UPDATED |
Duk Vidina Tharam Lyrics Singlish
Duk vindina taram obawa ahimi karan
Oya hitata therennawa nam
Iwatha balan oba magen
Naeha inne mohothakathawath
Masuran watina obe pema rawatala
Karagaththa paw mata meda paladeela
Pasuthawenawa.......
(Ahasa taram kala obe pemata pitupa eda
duraka gihilla mata apa dukak labuna.....//)
Kawadak hari mata labunoth oya
Mama keruwa waradeta yali di sama
Kala waradi serama harigassala
Mama obawa piligannawa hisa nama........
(Athurudahan wuna ape asura perada
Nawatha liyannata athe angili genena....//)
Kawadak hari mata labunoth oya
Mama keruwa waradeta yali di sama
Kala waradi serama harigassala
Mama obawa piligannawa hisa nama........
Duk vindina taram......දුක් විඳින තරම් ගී පද
දුක් විඳින තරම් ඔබව අහිමි කරන්
ඔය හිතට තේරෙනවා නම්
ඉවත බලන් ඔබ මාගෙන්
නැහැ ඉන්නේ මොහොතකටවත්
මසුරන් වටිනා ඔබේ පෙම රවටලා
කරගත්ත පව් මට මෙදා පලදීලා
පසුතැවෙනවා.......
(අහස තරම් කළ ඔබේ පෙමට පිටුපා එදා
දුරක ගිහින් මට අපා දුකක් ලැබුණා.....//)
කවදාක හරි මට ලැබුණොත් ඔයා
මම කෙරුව වරදට යළි දී සමා
කළ වැරදි සේරම හරිගස්සලා
මම ඔබව පිලිගන්නවා හිස නමා........
(අතුරුදහන් වුණ අපේ ඇසුර පෙරදා
නැවත ලියන්නට අතේ ඇඟිලි ගැනෙනා....//)
කවදාක හරි මට ලැබුණොත් ඔයා
මම කෙරුව වරදට යළි දී සමා
කළ වැරදි සේරම හරිගස්සලා
මම ඔබව පිලිගන්නවා හිස නමා........
දුක් විඳින තරම්......
Performances of Duk Vidina Tharam
Cover versions, live performances, and reality-show contestant performances of “Duk Vidina Tharam” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duk Vidina Tharam LyricsDuk Vidina Tharam Lyrics Englishදුක් විඳින තරම්දුක් විඳින තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationMihiran Udana SongsMihiran Udana LyricsUdana LyricsSandaruwan Jayasinghe ComposerSajith V Chathuranga Lyricist


