Sihine Mayawee Lyrics by Mihiran Udana
Sihine Mayawee (සිහිනේ මායාවී) is a Sinhala song sung by Mihiran Udana. The lyrics were written by Dulhari Ilangakoon, and the music is composed by Sanka Dineth. This page presents the Sihine Mayawee lyrics in Sinhala script (සිහිනේ මායාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihine Mayawee |
|---|---|
| SINGER | Mihiran Udana |
| LYRICIST | Dulhari Ilangakoon |
| COMPOSER | Sanka Dineth |
| VIEWS | 11 |
| UPDATED |
Sihine Mayawee Lyrics
Daes agin konittavi lan velaa hinassavi
Aeta hinda mata konduravi maeta ae maeki yaavi
Soyami maayavi sihine chaayavi......
Aesa gaetena haema raa bala
Neth aege gena vimasavi
Math velaa hada aadaren
Maa turule ae saenasevi
Sihine chaayavi soyami maayavi......
Giman harina mulu raa puraa
Sihinen mata hurathal vevi
Sithuvillen baesa kavadaa ho
Saenisillak gena paeminevi
Sihine chaayavi soyami maayavi......
Daes agin.......සිහිනේ මායාවී ගී පද
දෑස් අගින් කොනිත්තාවී ළං වෙලා හිනස්සාවී
ඈත හිඳ මට කොඳුරාවී මෑත ඈ මැකී යාවී
සොයමී මායාවී සිහිනේ චායාවී......
ඇස ගැටෙනා හැම රෑ බලා
නෙත් ඇගේ ගැන විමසාවී
මත් වෙලා හද ආදරෙන්
මා තුරුලේ ඈ සැනසේවී
සිහිනේ චායාවී සොයමී මායාවී......
ගිමන් හරින මුළු රෑ පුරා
සිහිනෙන් මට හුරතල් වේවී
සිතුවිල්ලෙන් බැස කවදා හෝ
සැනසිල්ලක් ගෙන පැමිණේවී
සිහිනේ චායාවී සොයමී මායාවී......
දෑස් අගින්.......
Related Songs and Tags
Sihine Mayawee LyricsSihine Mayawee Lyrics Englishසිහිනේ මායාවීසිහිනේ මායාවී ගීතයේ පද පෙළLyrics With TransliterationMihiran Udana SongsMihiran Udana LyricsUdana LyricsSanka Dineth ComposerDulhari Ilangakoon Lyricist