Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Mihiran Udana
  3. Kalpayak Dura Lyrics

Kalpayak Dura Lyricsby
Mihiran Udana

Kalpayak Dura - Singer, Lyricist & Composer

Kalpayak Dura Lyrics in Sinhala (කල්පයක් දුර ගී පද) and English by Mihiran Udana, written by Sajith V Chathuranga and composed by Chandana Walpola. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Kalpayak Dura
SINGER
Mihiran Udana
LYRICIST
Sajith V Chathuranga
COMPOSER
Chandana Walpola
VIEWS
4

Kalpayak Dura Lyrics

Kalpayak dura kaalayak maa langin rendila oyaa
Metaram pem kala nisa jeewithe maga oba welaa
Aththamai ada mage hadawathe gewasenaa
Husmatath wediya dan oba hugak watinawaa......

Api me wage hema ath bave hari aadarena hasirennaeti
Huruwatama ee mata me bave sudu atha obe himiwenneti
Baadhaka kothek maga hamu wunath eya shakthiyak karalaa
Nosali sitin apa un nisa ada jeewithe dinuwaa
Aththamai ada mage hadawathe gewasenaa
Husmatath wediya dan oba hugak watinawaa......

Duka sepa deke asalin mage
Sewanalla men rendila nethe
Sathutin mese imu hema dine herayana thuraa diwiama api
Heenayakawath nodutuwa ruwa maagee vitharak nisa
Wena kawuruwath nokeruwa tharam man aadarei semadaa
Aththamai ada mage hadawathe gewasenaa
Husmatath wediya dan oba hugak watinawaa......

Kalpayak dura........

කල්පයක් දුර ගී පද

කල්පයක් දුර කාලයක් මා ළඟින් රැඳිලා ඔයා
මේතරම් පෙම් කළ නිසා ජීවිතේ මග ඔබ වෙලා
ඇත්තමයි අද මගේ හදවතේ ගැවසෙනා 
හුස්මටත් වැඩිය දැන් ඔබ හුඟක් වටිනවා......

අපි මේ වගේ හැම අත් භවේ හරි ආදරෙන් හැසිරෙන්නැති
හුරුවටම ඒ මට මේ භවේ සුදු අත ඔබේ හිමිවෙන්නැති
බාධක කොතෙක් මග හමු වුණත් එය ශක්තියක් කරලා
නොසැලී සිතින් අප උන් නිසා අද ජීවිතේ දිනුවා
ඇත්තමයි අද මගේ හදවතේ ගැවසෙනා 
හුස්මටත් වැඩිය දැන් ඔබ හුඟක් වටිනවා......

දුක සැප දෙකේ අසලින් මගේ 
සෙවණැල්ල මෙන් රැඳිලා නෙතේ
සතුටින් මෙසේ ඉමු හැම දිනේ හැරයන තුරා දිවියම අපි
හීනයකවත් නොදුටුව රුව මාගේ විතරක් නිසා
වෙන කව්රුවත් නොකෙරුව තරම් මං ආදරෙයි සැමදා
ඇත්තමයි අද මගේ හදවතේ ගැවසෙනා 
හුස්මටත් වැඩිය දැන් ඔබ හුඟක් වටිනවා......

කල්පයක් දුර........

Frequently Asked Questions

Who sang Kalpayak Dura?

Mihiran Udana performed Kalpayak Dura. Mihiran Udana is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Kalpayak Dura lyrics?

The lyrics for Kalpayak Dura were written by Sajith V Chathuranga. Sajith V Chathuranga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Kalpayak Dura?

Chandana Walpola composed the music for Kalpayak Dura. Chandana Walpola is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Kalpayak Dura lyrics?

You can find the Kalpayak Dura lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kalpayak Dura?

Kalpayak Dura has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කල්පයක් දුර ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කල්පයක් දුර ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Kalpayak Dura LyricsKalpayak Dura Lyrics Englishකල්පයක් දුරකල්පයක් දුර ගීතයේ පද පෙළLyrics With TransliterationMihiran Udana SongsMihiran Udana LyricsUdana LyricsChandana Walpola ComposerSajith V Chathuranga Lyricist

Comments

ShareShare "Kalpayak Dura" by Mihiran Udana

Song Video

More from Mihiran Udana

  • Duk Vidina Tharam Lyrics5
  • Sihine Mayawee Lyrics10
  • View All Songs3

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    968
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    410
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    76
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    60
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    60
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    52
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    47
  • Bambara Nade LyricsBachi Susan
    47
  • Nethu Piyan Wasena Thura LyricsManjula Pushpakumara
    43
  • Chuttak Chuttak LyricsYohani
    43