Warahali Andath Lyrics
“Verahali endath lassana yame” (වැරහැලි ඇන්දත් ලස්සන යාමේ), Warahali Andath (වැරහැලි ඇන්දත්) lyrics: a Sinhala song about a son sung by Minash Hansil, with words by H.M.P. Fernando and music by Ananda Waidyasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වැරහැලි ඇන්දත් ගී පද, and many know it simply as Verahali endath.
| SONG | Warahali Andath |
|---|---|
| SINGER | Minash Hansil |
| LYRICIST | H.M.P. Fernando |
| COMPOSER | Ananda Waidyasekara |
| CATEGORY | Son |
| VIEWS | 8 |
| UPDATED |
Warahali Andath Lyrics Singlish
Verahali endath lassana yame
Angili thude alli innne
Punchi puthai man dagakara unath dan
Biyasaka hera yamu me mawathe
Ihatha vahala veyi akase
Sellam badu panirasa kadachoru dekalada andavida
Ne man obe hitha ridawanne
Naraka vachana hema ne kiwe
Ithin kandulu purogena muna kethai oya
Senasemi man obe sinawe
Verahali endath....
Andanna ai karanawa vetuna kan wala iye
Ayale yana hitha dadabbarai
Eka thenaka ne hitha navathinne
Sevene idimi obe mama sevenallak wage
Punchi puthai semada obage
Verahali endath....වැරහැලි ඇන්දත් ගී පද
වැරහැලි ඇන්දත් ලස්සන යාමේ
ඇඟිලි තුඩේ ඇල්ලී ඉන්නෑ
පුංචි පුතයි මං දඟකාර උනත් දැන්
බියසැක හැර යමු මේ මාවතේ
ඉහත වහල වෙයි ආකාසේ
සෙල්ලම් බඩු පැණිරස කඩචෝරු දැකලා අඬාවිද
නෑ මං ඔබෙ හිත රිදවන්නෑ
නරක වචන හෙම නෑ කීවේ
ඉතින් කඳුලු පුරෝගෙන මූන කැතයි ඔය
සැනසෙමි මං ඔබේ සිනාවේ
වැරහැලි ඇන්දත්....
අඬන්න ඇයි කාරණාව වැටුනා කන් වල ඊයේ
අයාලෙ යන හිත දඩබ්බරයි
එක තැනක නෑ හිත නවතින්නේ
සෙවෙනෙ ඉඳිමි ඔබෙ මම සෙවනැල්ලක් වගේ
පුංචි පුතයි සැමදා ඔබගේ
වැරහැලි ඇන්දත්....Related Songs and Tags
Warahali Andath LyricsWarahali Andath Lyrics Englishවැරහැලි ඇන්දත්වැරහැලි ඇන්දත් ගීතයේ පද පෙළLyrics With TransliterationMinash Hansil SongsMinash Hansil LyricsHansil LyricsAnanda Waidyasekara ComposerH.M.P. Fernando Lyricist