Wehi Pinne Lyrics
“Vehi pinnehe thementath” (වැහි පින්නේ තෙමෙන්ටත්), Wehi Pinne (වැහි පින්නේ) lyrics: a Sinhala children's song sung by Minash Hansil, with words by H.M.P. Fernando and music by Hemalal Geethadewa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Mother. Many know it simply as Vehi pinnehe, and in Sinhala it is වැහි පින්නේ ගී පද.
| SONG | Wehi Pinne |
|---|---|
| SINGER | Minash Hansil |
| LYRICIST | H.M.P. Fernando |
| COMPOSER | Hemalal Geethadewa |
| CATEGORY | Childrens Songs, Mother |
| VIEWS | 10 |
| UPDATED |
Wehi Pinne Lyrics Singlish
Vehi pinnehe thementath
Vehi wathure dagalantath
Man hari aasai.. man hari aasai
Amma me daki kiya bayath hitenawa
Ehema wunath kohoma wunath
Ammata man adarei
Nihadawa me sema balamin
Awasanedi maha serayen
(Ke gahana thaththath man hari adarei)...//
Vehi pinnehe thementath
Vehi wathure dagalantath
Man hari aasai.. man hari aasai
Amma me daki kiya bayath hitenawa
Ehema wunath kohoma wunath
Ammata man adarei
Mithuran ha duwa paninna
Diya keleming peenannata
(Sellamema inna unath man hari aasai)...//
Vehi pinnehe thementath
Vehi wathure dagalantath
Man hari aasai.. man hari aasai
Amma me daki kiya bayath hitenawa
Ehema wunath kohoma wunath
Ammata man adarei
Mehem unath kohoma wunath
Igena ganna de kiyanawa
(Yanawa man iskole)...///වැහි පින්නේ ගී පද
වැහි පින්නේ තෙමෙන්ටත්
වැහි වතුරේ දඟලන්ටත්
මං හරි ආසයි.. මං හරි ආසයි
අම්මා මේ දකී කියා බයත් හිතෙනවා
එහෙම වුනත් කොහොම වුනත්
අම්මට මං ආදරෙයි
නිහඬව මේ සැම බලමින්
අවසානෙදි මහ සැරයෙන්
(කෑ ගහනා තාත්තාටත් මං හරි ආදරෙයි)...//
වැහි පින්නේ තෙමෙන්ටත්
වැහි වතුරේ දඟලන්ටත්
මං හරි ආසයි.. මං හරි ආසයි
අම්මා මේ දකී කියා බයත් හිතෙනවා
එහෙම වුනත් කොහොම වුනත්
අම්මට මං ආදරෙයි
මිතුරන් හා දුව පනින්න
දිය කෙලෙමින් පීනන්නට
(සෙල්ලමේම ඉන්න උනත් මං හරි ආසයි)...//
වැහි පින්නේ තෙමෙන්ටත්
වැහි වතුරේ දඟලන්ටත්
මං හරි ආසයි.. මං හරි ආසයි
අම්මා මේ දකී කියා බයත් හිතෙනවා
එහෙම උනත් කොහොම වුනත්
අම්මට මං ආදරෙයි
මෙහෙම් උනත් කොහොම වුනත්
ඉගෙන ගන්න දේ කියනවා
(යනවා මං ඉස්කෝලේ)...///Performances of Wehi Pinne
Cover versions, live performances, and reality-show contestant performances of “Wehi Pinne” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wehi Pinne LyricsWehi Pinne Lyrics Englishවැහි පින්නේවැහි පින්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationMinash Hansil SongsMinash Hansil LyricsHansil LyricsHemalal Geethadewa ComposerH.M.P. Fernando Lyricist

