Sewwandiye Ma Handuwa Lyrics by Mohan Darshana
Sewwandiye Ma Handuwa (සෙව්වන්දියේ මා හැඬුවා) is a Sinhala song sung by Mohan Darshana. This page presents the Sewwandiye Ma Handuwa lyrics in Sinhala script (සෙව්වන්දියේ මා හැඬුවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sewwandiye Ma Handuwa |
|---|---|
| SINGER | Mohan Darshana |
| VIEWS | 10 |
| UPDATED |
Sewwandiye Ma Handuwa Lyrics
Sewwandiye ma handuwa
Mulu jeewithe pura dun vedana dara
Mage heenaye pawa sitha mage peruwa
Oba giyada ma dama
Paluwe ma ra diwa
Nethu pae sina ma ha dewliya vilasen
Sihiwe laye kiyu hurathal kathawan
Dura akashe hiru sandu nathiwela dan
Oba nathi da mage lowa anduru wela
Sewwandiye .....
Oba ma pathu pathuman sunwi giyothin
Sasare ohe thani wi yali hamuwanaden
Dura akashe hiru sandu nathiwela dan
Oba nathi da mage lowa anduru wela
Sewwandiye .....සෙව්වන්දියේ මා හැඬුවා ගී පද
සෙව්වන්දියේ මා හැඬුවා
මුළු ජීවිතේ පුරා දුන් වේදනා දරා
මගේ හීනයේ පවා සිත මාගේ පෑරුවා
ඔබ ගියදා මා දමා
පාළූවේ මා රෑ දිවා
නෙතු පෑ සිනා මා හා දෙව්ලිය විලාසෙන්
සිහිවේ ලයේ කියූ හුරතල් කතාවන්
දුර ආකාහේ හිරු සඳු නැතිවෙලා දැන්
ඔබ නැති දා මගේ ලොව අඳුරු වෙලා
සෙව්වන්දියේ .....
ඔබ මා පැතූ පැතුමන් සුන්වී ගියෝතින්
සසරේ ඔහේ තනි වී යළි හමුවුනාදෙන්
දුර ආකාහේ හිරු සඳු නැතිවෙලා දැන්
ඔබ නැති දා මගේ ලොව අඳුරු වෙලා
සෙව්වන්දියේ .....Performances of Sewwandiye Ma Handuwa
Cover versions, live performances, and reality-show contestant performances of “Sewwandiye Ma Handuwa” on YouTube.
Cover Versions · 5
▶CoverSewwandiye - Mohan DarshanaMusic.lk
▶CoverSewwandiye Ma Handuwa - Mohan Darshana (Sinhala MP3)Music.lk
▶CoverSewwandiye Ma Handuwa - Mohan Darshana New Sinhala Song Releases 2014Sinhala Songs
▶CoverSewwandiye - Mohan Darshana From www.HelaNada.comHelaNada
▶CoverSewwandiye Ma Handuwa -- Mohan Darshana from GalleMedia.netGalleMedia Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sewwandiye Ma Handuwa LyricsSewwandiye Ma Handuwa Lyrics Englishසෙව්වන්දියේ මා හැඬුවාසෙව්වන්දියේ මා හැඬුවා ගීතයේ පද පෙළLyrics With TransliterationMohan Darshana SongsMohan Darshana LyricsDarshana Lyrics