Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Mohan Darshana
  3. Mata Samawenna Lyrics

Mata Samawenna Lyrics

by Mohan Darshana

“Maga harunu oya tharu denethe kandulu pupura bima vetune” (මග හැරුණු ඔය තරු දෙනෙතේ කඳුළු පුපුරා බිම වැටුනේ): Mata Samawenna (මට සමාවෙන්න) lyrics, a Sinhala heartbreak song sung by Mohan Darshana, with words by Dilan Gamage and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Maga harunu, and in Sinhala it is මට සමාවෙන්න ගී පද.

Details about the song Mata Samawenna including singer, lyricist, composer, and view count
SONGMata Samawenna
SINGERMohan Darshana
LYRICISTDilan Gamage
COMPOSERAshan Fernando
CATEGORYHeart Break
VIEWS73
UPDATEDMay 2026

Mata Samawenna Lyrics Singlish

Maga harunu oya tharu denethe kandulu pupura bima vetune
Varadin mage athaharune obe adare
Premaya mage dedara giya mage varadin oba ravatala
Thaniwunu dine kawuruwath na obe wage...

Niravul obe sene uthura akeekaru man langata gaththa
Eka hitha nathi dadabbara man thawath hithakin pemak pathuwa...
Mata samawenna raththarane - adarei man mage pana wage
Varadi ma hadagannam yalith oba enna denawa nam
Sansara premaya wenuwen api ipadune
Api lanwela imu pera wage varadak kala piligannemi
Dewiyek nowe minisek man me lowe...

Matama vitharak sene vadala duki oba athi kalakirila
Nawatha sarayak hithin ahala - enna hakinam mathaka walala...
Mata samawenna raththarane - adarei man mage pana wage
Varadi ma hadagannam yalith oba enna denawa nam
Sansara premaya wenuwen api ipadune
Api lanwela imu pera wage varadak kala piligannemi
Dewiyek nowe minisek man me lowe...

මට සමාවෙන්න ගී පද

මග හැරුණු ඔය තරු දෙනෙතේ කඳුළු පුපුරා බිම වැටුනේ
වරදින් මගේ අතහැරුණේ ඔබේ ආදරේ 
ප්‍රේමය මගේ දෙදරා ගියා මගේ වරදින් ඔබ රවටලා
තනිවුණු දිනේ කවුරුවත් නෑ ඔබ වගේ...

නිරවුල් ඔබේ සෙනේ උතුරා අකීකරු මං ළඟට ගත්තා
එක හිත නැති දඩබ්බර මං තවත් හිතකින් පෙමක් පැතුවා...
මට සමාවෙන්න රත්තරනේ - ආදරෙයි මං මගේ පණ වගේ
වැරදි මා හදාගන්නම් යළිත් ඔබ එන්න දෙනවා නම්
සංසාර ප්‍රේමය වෙනුවෙන් අපි ඉපදුනේ
අපි ළංවෙලා ඉමු පෙර වගේ වරදක් කළා පිළිගන්නෙමි
දෙවියෙක් නොවේ මිනිසෙකි මං මේ ලොවේ...

මටම විතරක් සෙනේ වඩලා දුකින් ඔබ ඇති කළකිරිලා
නැවත සැරයක් හිතින් අහලා - එන්න හැකිනම් මතක වලලා...
මට සමාවෙන්න රත්තරනේ - ආදරෙයි මං මගේ පණ වගේ
වැරදි මා හදාගන්නම් යළිත් ඔබ එන්න දෙනවා නම්
සංසාර ප්‍රේමය වෙනුවෙන් අපි ඉපදුනේ
අපි ළංවෙලා ඉමු පෙර වගේ වරදක් කළා පිළිගන්නෙමි
දෙවියෙක් නොවේ මිනිසෙකි මං මේ ලොවේ...

Performances of Mata Samawenna

Cover versions, live performances, and reality-show contestant performances of “Mata Samawenna” on YouTube.

Reality Show Performances · 20

▶
Reality Show"ඒදා වුණ දේට මට සමාවෙන්න...!" රුවන් සයාගීට කිව්ව දේ | Hiru Star Season 04 | SUPER 15"ඒදා වුණ දේට ...!" රුවන් සයාගීට කිව්ව දේ 🥺💔
▶
Reality Show"ඒදා වුණ දේට මට සමාවෙන්න...!" රුවන් සයාගීට කිව්ව දේ | Hiru Star Season 04 | SUPER 15"ඒදා වුණ දේට ...!" රුවන් සයාගීට කිව්ව දේ 🥺💔
▶
Reality Showමේක මගේ වැරැද්ද පුතේ, මට සමාවෙන්න! | Hiru Star Season 04 | SUPER 48මේක මගේ වැරැද්ද පුතේ, ! 😔

Cover Versions · 12

▶
CoverMata Samawenna - Mohan Darshana [www.hirutv.lk]Hiru Life Music
▶
Coverමට සමාවෙන්න යේසුනි Mata Samawennaජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සභාව
▶
Coverමට සමාවෙන්න ( mata samawenna sinhala song )infinity music
▶
CoverMata Samawenna - Ajith Muthukumarana (මට සමාවෙන්න - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶
CoverMt Samawenna mn nisa nuba ( මට සමාවෙන්න මං නිසා නුබ ) - Yuki nawaratne Best Whatsapp StatusMadda Production
▶
CoverMata sama wenna man nisa oba (මට සමාවෙන්න මං නිසා ඔබ) song❤️ Cuti baby ❤️
▶
Coverමට සමාවෙන්න.... Mata samawennasinhala karaoke TR
▶
Coverඉතින් මට සමාවෙන්න...Suduu(Dew) 😩💗
▶
Covermata samawenna chandima( මට සමාවෙන්න චාන්දිමා )saminda lanka | Peduru Prtyi Cover soneg |Ranga MusicChamil Ranga Music Styil ( CR )
▶
CoverMata samawenna rattarane.. ( මට සමාවෙන්න රත්තරනේ ) උජිත නාලක...Ujitha Nalaka
▶
CoverMata Samawenna Man Nisa |2022 New song| Yuki Nawarathne | මට සමාවෙන්න මං නිසා නුබTS BGM OFFICIAL
▶
CoverMata Samawenna | මට සමාවෙන්න-Asanka Priyamantha Peiris | අසංක ප්‍රියමන්ත පිරිස්Hodama Gee

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Mata Samawenna LyricsMata Samawenna Lyrics Englishමට සමාවෙන්නමට සමාවෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationMohan Darshana SongsMohan Darshana LyricsDarshana LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Mata Samawenna" by Mohan Darshana

Song Video

More from Mohan Darshana

  • Obata Mathakada Lyrics13
  • Sewwandiye Ma Handuwa Lyrics13
  • Sithin Hindinna Mata Lanwela Lyrics57
  • View All Songs4

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38

Discover More Songs

Popular songs waiting to be discovered by more listeners

List of popular Sinhala songs to discover
Song
Oba Gawa Mama Innemi Lyrics
by Milton Mallawarachchi
Raa Tharakawo Lyrics
by Clarence Wijewardena
Madu Mala Lesa Lyrics
by Milton Mallawarachchi
Lassanata Pipunu Wanamal Lyrics
by Nihal Nelson
Waradak Kalath Hithakin Nowe Lyrics
by Sanath Nandasiri
Sihina Lowak Lyrics
by Clarence Wijewardena
Mee Pirunu Suwanda Lyrics
by H R Jothipala
Mee Pirunu Suwanda Mal Wane Lyrics
by H R Jothipala
Yamu Sella Katharagam Lyrics
by Karunarathna Diwulgane
Galana Ganga Lyrics
by Charitha Attalage
Balikawiyan Lyrics
by Janaka Wickramasinghe
Issan Maguran Lyrics
by Anton Rodrigo
Pinna Male Suda Anna Gihin Lyrics
by Edward Jayakody
Swetha Lyrics
by Tharindu Damsara
Sanasennam Ma Lyrics
by Senaka Batagoda
Wessanthara Biso Lyrics
by Namal Udugama
Jeewithe Tharuna Kale Lyrics
by H R Jothipala
Seethala Sulanga Hamai Lyrics
by Billy Fernando
Pem Rasa Wahena 2 Lyrics
by Victor Rathnayake
Prathihari Lyrics
by Supun Perera
Popular Sinhala songs to discover (column 1 of 2)
Song
Oba Gawa Mama Innemi Lyrics
by Milton Mallawarachchi
Raa Tharakawo Lyrics
by Clarence Wijewardena
Madu Mala Lesa Lyrics
by Milton Mallawarachchi
Lassanata Pipunu Wanamal Lyrics
by Nihal Nelson
Waradak Kalath Hithakin Nowe Lyrics
by Sanath Nandasiri
Sihina Lowak Lyrics
by Clarence Wijewardena
Mee Pirunu Suwanda Lyrics
by H R Jothipala
Mee Pirunu Suwanda Mal Wane Lyrics
by H R Jothipala
Yamu Sella Katharagam Lyrics
by Karunarathna Diwulgane
Galana Ganga Lyrics
by Charitha Attalage
Popular Sinhala songs to discover (column 2 of 2)
Song
Balikawiyan Lyrics
by Janaka Wickramasinghe
Issan Maguran Lyrics
by Anton Rodrigo
Pinna Male Suda Anna Gihin Lyrics
by Edward Jayakody
Swetha Lyrics
by Tharindu Damsara
Sanasennam Ma Lyrics
by Senaka Batagoda
Wessanthara Biso Lyrics
by Namal Udugama
Jeewithe Tharuna Kale Lyrics
by H R Jothipala
Seethala Sulanga Hamai Lyrics
by Billy Fernando
Pem Rasa Wahena 2 Lyrics
by Victor Rathnayake
Prathihari Lyrics
by Supun Perera