Sithin Hindinna Mata Lanwela Lyrics by Mohan Darshana
Sithin Hindinna Mata Lanwela (සිතින් හිඳින්න මට ලංවෙලා) is a Sinhala song sung by Mohan Darshana. This page presents the Sithin Hindinna Mata Lanwela lyrics in Sinhala script (සිතින් හිඳින්න මට ලංවෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithin Hindinna Mata Lanwela |
|---|---|
| SINGER | Mohan Darshana |
| VIEWS | 41 |
| UPDATED |
Sithin Hindinna Mata Lanwela Lyrics
Sithin hidinna mata lanwela..
Gatin giyath ada oba wenwela..
Mulu jeewithe.. petu aadare..
Regena yali enathura.. hidimi ma magabala..
Oba perada, sitha maage, siththam keruwa..
Ada oba nae, ghana andurae, ma thaniwela..
Oba haa ma gewuna atheetae,
Regena enna raththarane,
Yalith enna raththarane..
Sithin hidinna....
Hada hadana, thunyame, kandulal neguna..
Hada thewuna, umathu sina, sihiwi ladune..
Oba haa ma gewunu atheetae,
Regena enna raththarane,
Yalith enna raththarane..
Sithin hidinna....සිතින් හිඳින්න මට ලංවෙලා ගී පද
සිතින් හිඳින්න මට ලංවෙලා..
ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා..
මුළු ජීවිතේ.. පැතු ආදරේ..
රැගෙන යළි එනතුරා.. හිදිමි මා මගබලා..
ඔබ පෙරදා, සිත මාගේ, සිත්තම් කෙරුවා..
අද ඔබ නෑ, ඝණ අඳුරේ, මා තනිවෙලා..
ඔබ හා මා ගෙවුන අතීතේ,
රැගෙන එන්න රත්තරනේ,
යළිත් එන්න රත්තරනේ..
සිතින් හිඳින්න....
හද හඩනා, තුන්යාමේ, කඳුලැල් නැගුනා..
හද තැවුනා, උමතු සිනා, සිහිවී ලඳුනේ..
ඔබ හා මා ගෙවුනු අතීතේ,
රැගෙන එන්න රත්තරනේ,
යළිත් එන්න රත්තරනේ..
සිතින් හිඳින්න....Performances of Sithin Hindinna Mata Lanwela
Cover versions, live performances, and reality-show contestant performances of “Sithin Hindinna Mata Lanwela” on YouTube.
Cover Versions · 10
▶CoverSithin Hindinna - (CMBeats Remix)CMBEATS
▶CoverSithin hidinna mata lanwela I සිතින් හිඳින්න මට ලංවෙලා I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverSithin Hindinna Mata Lanwela සිතින් හිදින්න මට ලංවෙලා - Mohan DharshanaJayanath Mahendra
▶CoverSithin Hidinna Mata Lanwela | සිතින් හිඳින්න මට ලංවෙලා | Cover by Udayangani NisansalaUdayangani Nisansala
▶CoverSithin Hindinna Mata Lanwela සිතින් හිඳින්න මට ලංවෙලා - Mohan DarshanaMixtapes HD
▶Coverසිතින් හිඳින්න මට ලං වෙලා | Sithin Hindinna | Covered by Dinusha SandamaliDinusha Sandamali
▶CoverSithin hidinna mata lan wela(සිතින් හිදින්න මට ලංවෙලා) | Bass Boosted remix|mohanSigma Zean_
▶CoverSithin Hindinna Mata Lanwela | සිතින් හිඳින්න මට ලන්වෙලා | EDM Version | KNT MusicKNT MUSIC
▶CoverSithin hidinna | සිතින් හිඳින්න මට ලංවෙලා | EDM Cover Ai RemixD.S Sudera
▶CoverSithin hindinna mata lanwela | සිතින් හිඳින්න මට ලංවෙලා | cover by pradeep senanayakapradeep (Mr.P K)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithin Hindinna Mata Lanwela LyricsSithin Hindinna Mata Lanwela Lyrics Englishසිතින් හිඳින්න මට ලංවෙලාසිතින් හිඳින්න මට ලංවෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationMohan Darshana SongsMohan Darshana LyricsDarshana Lyrics