Mage Dasama Piyawi Lyrics
by Mohan Raj
“Mage dasama piyavee inne” (මගේ දෑසම පියවී ඉන්නේ), Mage Dasama Piyawi (මගේ දෑසම පියවී) lyrics: a Sinhala heartbreak song sung by Mohan Raj, with words by Karunarathna Abeysekara and music by R Muththusami, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මගේ දෑසම පියවී ගී පද.
| SONG | Mage Dasama Piyawi |
|---|---|
| SINGER | Mohan Raj |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | R Muththusami |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 20 |
| UPDATED |
Mage Dasama Piyawi Lyrics Singlish
Mage dasama piyavee inne
Obe roopamay diswanne
Ma kaatada meka kiyanne
Ma kaatada meka kiyanne //
Ma sadhuwa koodu kaeduna
Mal maalaya paravee vetuna
So susum hela daethama nobala
Kaatada meka kiyanne
Ma kaatada meka kiyanne
Mage dasama piyavee........
Ada gan thalaya diya sinduna
Vaeli kataraka e gaga hiduna
Maga maru veduna pahanada nivuna
Kaatada meka kiyanne
Ma kaatada meka kiyanne
Mage dasama piyavee........මගේ දෑසම පියවී ගී පද
මගේ දෑසම පියවී ඉන්නේ
ඔබේ රූපයමයි දිස්වන්නේ
මා කාටද මේක කියන්නේ
මා කාටද මේක කියන්නේ //
මා සෑදුව කූඩුව කැඩුනා
මල් මාලය පරවී වැටුනා
සෝ සුසුම් හෙලා දෑතම නොබලා
කාටද මේක කියන්නේ
මා කාටද මේක කියන්නේ
මගේ දෑසම පියවී........
අද ගං තලයේ දිය සිඳුනා
වැලි කතරක ඒ ගග හිදුනා
මග මරු වැදුනා පහනද නිවුනා
කාටද මේක කියන්නේ
මා කාටද මේක කියන්නේ
මගේ දෑසම පියවී........Performances of Mage Dasama Piyawi
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Dasama Piyawi” on YouTube.
Cover Versions · 12
▶Coverමගෙ දෑසම පියවී - Mage Dasama Piyavi - R. Muttusamy - Movie : SASARAKA HETI - (1964)I.G. Bandula (Bandula Gamage)
▶Coverමගෙ දෑසම පියවී යන්නේ / Mage dasama piyawee yannee ( මුල් ගායනය ආර් මුත්තුසාමී / නව ගායනය මොහාන් රාජ්නෑසෙන ගී රස Naasena Gee Rasa
▶Coverමගෙ දෑසම පියවී එන්නේ | Mage Desama Piyawee Enne | Mashup Cover | Calm NoiseCalm Noise
▶CoverMage dasama piyavi .මගෙ දෑසම පියවී ඉන්නේ .cover by Nuwan Freeman ft SwargatmSwarga music
▶CoverMage dasama piyavi inne මගෙ දෑසම පියවී ඉන්නෙDaya Kahapolarachchi
▶CoverMage Desama Piyawee Inne | මගේ දෑසම පියවී ඉන්නේ | මොහාව් රාජ් | Mohan Raaj |Music_රසය
▶Coverමගේ දෑසම පියවී එන්නේ Mage Dasama Piyawi Enne - Whistling CoverWhistling Nihal
▶CoverMage Dasama Piyawee inne - මගෙ දෑසම පියවී ඉන්නේLatta Patta
▶Coverමගෙ දෑසම පියවී - Mage Dasama Piyavi - මුල් ගායනය - සංගීතවේදී ආර්. මුත්තුස්වාමීWijayananda Ranasinghe
▶Covermage dasama piyavi.මගෙ දෑසම පියවී ඉන්නේ.Nuwan freeman. B TV channel....SUJITH DENEESHA SLKW
▶CoverMage Dasama Piyavee -මගෙ දෑසම පියවී ඉන්නේ ගීත විචාරය (34)-R.MuttusamyAruna
▶Coverමගෙ දෑසම පියවීයන්නේ - ආර් මුත්තුසාමිඅනුර සල්ගාදු
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Dasama Piyawi LyricsMage Dasama Piyawi Lyrics Englishමගේ දෑසම පියවීමගේ දෑසම පියවී ගීතයේ පද පෙළLyrics With TransliterationMohan Raj SongsMohan Raj LyricsRaj LyricsR Muththusami ComposerKarunarathna Abeysekara Lyricist