Jeewana Me Gamana Sansare Lyrics by Mohan Raj
Jeewana Me Gamana Sansare (ජීවන මේ ගමන සංසාරේ) is a Sinhala song sung by Mohan Raj. This page presents the Jeewana Me Gamana Sansare lyrics in Sinhala script (ජීවන මේ ගමන සංසාරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jeewana Me Gamana Sansare |
|---|---|
| SINGER | Mohan Raj |
| VIEWS | 617 |
| UPDATED |
Jeewana Me Gamana Sansare Lyrics
jeewana me gamana sansare
yaavee nam andhakare
nolaba aa loke
yaa heki do soyaa maarge...
oba yayi nam thaniwa andhakare
obata aaloke dennemi thira saare
divi athi tek me sansare..
prema pradeepe mahade del wuna me
deepthi vihide vihide
maa ya ee vihidena aaloke
oba ya prema pradeepe
hada soken bara wu neka vaare
eyayi anu praane obe prema loke
netha in maa mula wenne
prema pahana api dalwaalamu ada
jeewana andura nasanta
jeewane rasa weyi thira preme
sundara hadakin paana..
sundara hadakin paana....
e vaageyi pahana aaloke
wuye sanyoge sada sansare
wen noma wee ekaakareජීවන මේ ගමන සංසාරේ ගී පද
ජීවන මේ ගමන සංසාරේ
යාවී නම් අන්ධකාරේ
නොලැබ ආ ලෝකේ
යා හැකි දෝ සොයා මාර්ගේ...
ඔබ යයි නම් තනිව අන්ධකාරේ
ඔබට ආලෝකේ දෙන්නෙමි තිර සාරේ
දිවි ඇති තෙක් මෙ සංසාරේ..
පේ‍්‍රම ප‍්‍රදීපේ මහදේ දැල් වුණ මේ
දීප්ති විහිදේ විහිදේ
මා ය ඒ විහිදෙන ආලෝකේ
ඔබ ය පේ‍්‍රම ප‍්‍රදීපේ
හද සෝකෙන් බර වූ නෙක වාරේ
එයයි අනු ප‍්‍රාණේ ඔබේ පේ‍්‍රම ලෝකේ
නැත ඉන් මා මුළා වෙන්නේ
පේ‍්‍රම පහන අපි දල්වාලමූ අද
ජීවන අඳුර නසන්ටා
ජීවනේ රස වෙයි තිර පේ‍්‍රමේ
සුන්දර හදකින් පානා..
සුන්දර හදකින් පානා....
ඒ වාගෙයි පහන ආලෝකේ
වූයේ සංයෝගේ සදා සංසාරේ
වෙන් නොම වී එකාකාරේPerformances of Jeewana Me Gamana Sansare
Cover versions, live performances, and reality-show contestant performances of “Jeewana Me Gamana Sansare” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverJeewana Me Gamana (Remix) ජීවන මේ ගමන - 1955 Hit to 2025 Beat! | Bass Boosted | New RemakeRosh Studio
▶Coverජීවන මේ ගමන සංසාරේ - Jeevana Me Gamana Sansare - A.M. Raja & Jamuna Rani - Movie : SADA SULAN (1955)I.G. Bandula (Bandula Gamage)
▶Coverජීවන මේ ගමන සංසාරේ - Jeevana me Gamana Sansare - Jamuna Rani & K. Rani - Movie : SADA SULAN (1955)I.G. Bandula (Bandula Gamage)
▶CoverJeewana me gamana Sansare | ජීවන මේ ගමන සංසාරේ | Sinhala Remix | Mishrabeat BajawwaMishra Beats
▶CoverJeewana Me Gamana Sansare - ජීවන මේ ගමන සංසාරේ - A M Raja and Jamuna RaniYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverජීවන මේ ගමන සංසාරේ | Jeewana Me Gamana Sansare | EDM+Techno Version | @nightfly-x3iNightFly
▶Coverජීවන මේ ගමන සංසාරේ............ /Jeewana Me Gamana Sansare.....Music Brother
▶CoverJeewana me gamana sansare Sinhala Song - ජීවන මේ ගමන සංසාරේ - ගීතය (Original Song, Original Video)Streaming Sri Lanka
▶CoverJeewana Me Gamana ( EDM Remix) | ජීවන මේ ගමන සංසාරේNavo Vibes Lanka
▶Coverජීවන මේ ගමන සංසාරේ (Jeevana Me Gamana Sansare) - Re-Music VersionGee Fusion
▶CoverJiwana Me Gamana (ජීවන මේ ගමන සංසාරේ) | Chipmunk Version | Visha RecodzVisha Recodz
▶CoverJeewana Me Gamana Sansare / ජීවන මේ ගමන සංසාරේSathsara Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jeewana Me Gamana Sansare LyricsJeewana Me Gamana Sansare Lyrics Englishජීවන මේ ගමන සංසාරේජීවන මේ ගමන සංසාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationMohan Raj SongsMohan Raj LyricsRaj Lyrics

