Nethin Netha Hamuwee Lyrics
“Nethin netha hamuwee susum sara golu wee” (නෙතින් නෙත හමුවී සුසුම් සර ගොළු වී), Nethin Netha Hamuwee (නෙතින් නෙත හමුවී) lyrics: a Sinhala love song sung by Mohan Wickramasooriya, with words by Nilar N Cassim and music by Udaya Sri Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නෙතින් නෙත හමුවී ගී පද.
| SONG | Nethin Netha Hamuwee |
|---|---|
| SINGER | Mohan Wickramasooriya |
| LYRICIST | Nilar N Cassim |
| COMPOSER | Udaya Sri Wickramasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Nethin Netha Hamuwee Lyrics Singlish
Nethin netha hamuwee susum sara golu wee
Api bala unna hithae therapena hengum guli wee
Kiyagannata bari wee mokakdo lengathukamak langa
Sithum podi sira wee mokakdo lengathukamak langa......
Nuba nathath mata hamu wee
Supurudui wage daenune
Oya digas daenune mage mulu hitha
Laengum gena thibuni......
Hitha piyapath himi wee
Sarisarai dura igillii
Sihinayen wage ohae diva ae
Suwanda mata daenuni......
Nethin netha....නෙතින් නෙත හමුවී ගී පද
නෙතින් නෙත හමුවී සුසුම් සර ගොළු වී
අපි බලා උන්නා හිතේ තෙරපෙන හැඟුම් ගුලි වී
කියාගන්නට බැරි වී මොකක්දෝ ලෙන්ගතුකමක් ළඟ
සිතුම් පොදි සිර වී මොකක්දෝ ලෙන්ගතුකමක් ළඟ......
නුඹ නැතත් මට හමු වී
සුපුරුදුයි වගේ දැනුනේ
ඔය දිගැස් දැනුනේ මගේ මුළු හිත
ලැඟුම් ගෙන තිබුණි......
හිත පියාපත් හිමි වී
සැරිසරයි දුර ඉගිල්ලී
සිහිනයෙන් වගේ ඔහේ දිව ඈ
සුවඳ මට දැනුණි......
නෙතින් නෙත....Related Songs and Tags
Nethin Netha Hamuwee LyricsNethin Netha Hamuwee Lyrics Englishනෙතින් නෙත හමුවීනෙතින් නෙත හමුවී ගීතයේ පද පෙළLyrics With TransliterationMohan Wickramasooriya SongsMohan Wickramasooriya LyricsWickramasooriya LyricsUdaya Sri Wickramasinghe ComposerNilar N Cassim Lyricist