Me Sihine Lyrics by Mohan Wickramasooriya
Me Sihine (මේ සිහිනේ) is a Sinhala song sung by Mohan Wickramasooriya. The lyrics were written by Anjalee, and the music is composed by Jeewantha Hewabandu. This page presents the Me Sihine lyrics in Sinhala script (මේ සිහිනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Sihine |
|---|---|
| SINGER | Mohan Wickramasooriya |
| LYRICIST | Anjalee |
| COMPOSER | Jeewantha Hewabandu |
| VIEWS | 19 |
| UPDATED |
Me Sihine Lyrics
Sihinen numba hamuweido sabande
Hamu wee lengathu weido
Nuba ma langa thani weido me sihine
Hangumen ma sipa gaido
Siyumali oba mage weido me sihine
Nube hitha mage vitharaido
Lan wela mulu reya pura numba innawa
Ma langata wee thaw thurulu wee numba innawa
Mulu rayehi vele numba innawa
Thaw nodanei dene numbe unuhuma pawa.......
Oba dura yayido hangee sihine ma thini weido
Sihinen oba pea senehe ma hata himi nathi weido
Sitha mage kiwa oba ei kiya sitha sanasa
Oba mage weela herada noya sitha ridawa
Hinahenata handaga kiya sitha nam kithi kewuna eda.......
Adare denee oba nam sihinayak wanee
Ma hadawathe vele hanguman pawela ohe
Sihinema dan obai kiya denuna
Ma hade konin obe kiya hanguna.......
Siyumali oba mage weido me sihine
Nube hitha mage vitharaido.......මේ සිහිනේ ගී පද
සිහිනෙන් නුඹ හමුවෙයිදෝ සබඳේ
හමු වී ලෙන්ගතු වෙයිදෝ
නුඹ මා ළඟ තනි වෙයිදෝ මේ සිහිනේ
හැඟුමෙන් මා සිප ගයිදෝ
සියුමැලි ඔබ මගේ වෙයිදෝ මේ සිහිනේ
නුඹේ හිත මගේ විතරයිදෝ
ළං වෙලා මුළු රැය පුරා නුඹ ඉන්නවා
මා ළඟට වී තව තුරුළු වී නුඹ ඉන්නවා
මුළු රැයෙහි වෙලී නුඹ ඉන්නවා
තව නොදැනී දැනේ නුඹේ උණුහුම පවා.......
ඔබ දුර යයිදෝ හැංගී සිහිනේ මා තිනි වෙයිදෝ
සිහිනෙන් ඔබ පෑ සෙනෙහේ මා හට හිමි නැති වෙයිදෝ
සිත මාගේ කීවා ඔබ එයි කියා සිත සනසා
ඔබ මාගේ වීලා හැරදා නොයා සිත රිදවා
හිනැහෙන්නට හඬගා කියා සිත නම් කිති කැවුණා එදා.......
ආදරේ දැනී ඔබ නම් සිහිනයක් වැනී
මා හදවතේ වෙලී හැඟුමන් පාවෙලා ඔහේ
සිහිනේම දැන් ඔබයි කියා දැනුණා
මා හදේ කොණින් ඔබේ කියා හැඟුණා.......
සියුමැලි ඔබ මගේ වෙයිදෝ මේ සිහිනේ
නුඹේ හිත මගේ විතරයිදෝ.......
Performances of Me Sihine
Cover versions, live performances, and reality-show contestant performances of “Me Sihine” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 4
▶CoverPem Sihine ( පෙම් සිහිනේ) l Kavishka Gayashan X @mihiruks (Cover) රැවටුවෙ කෙසේද මදි උනාද මගෙ ආලේ.Kavishka Gayashan
▶CoverPem sihine Karoke / Namal UdugamaTshan Entertainment Karaoke / Backing Track
▶CoverPem sihine ( Cover song )| "පෙම් සිහිනේ" | Kavishka Gayashan | Music Video Garena Freefire gameplayALONE FF
▶CoverMe sihine (මේ සිහිනේ..) Thejan Ft Malinda BogodaThejan Jayaweera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Sihine LyricsMe Sihine Lyrics Englishමේ සිහිනේමේ සිහිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationMohan Wickramasooriya SongsMohan Wickramasooriya LyricsWickramasooriya LyricsJeewantha Hewabandu ComposerAnjalee Lyricist
