Dasin Wen Vee Lyrics
“Desin ven vi ma obe duru rata thanivila” (දෑසින් වෙන් වී මා ඔබේ දුරු රට තනිවීලා): Dasin Wen Vee (දෑසින් වෙන් වී) lyrics, a Sinhala heartbreak song sung by Nadeeshan Wijerathne, with words by Aradhana Ekanayaka and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is දෑසින් වෙන් වී ගී පද, and many know it simply as Desin ven.
| SONG | Dasin Wen Vee |
|---|---|
| SINGER | Nadeeshan Wijerathne |
| LYRICIST | Aradhana Ekanayaka |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Dasin Wen Vee Lyrics Singlish
Desin ven vi ma obe duru rata thanivila
Rahasin senasemi pem pahase oyata turulu vila
Mohothak na gatha vi yanne obe gena nam nositha
Sitha ridavagena thevennepa man adare na kiyala
(Sinava penava rae sihinen
Adare danenava eeyeta vediyen......//)
Punchima detath kandulu salanne saka sanka hithilada hade
Adara vadanin yali amathanne taraha vela inna behane
Duka sepa langa ma hara noyanna mulu jeevithayama mage oya
(Sinava penava rae sihinen
Adare danenava eeyeta vediyen......//)
Ven vi inne ma melesin sithakin nam noveyi oben
Yali enathuru ma obava soyan hidinna mage hadavata langin
Thani nokarami ma kisida mulu jeevithaya mage oya
(Sinava penava rae sihinen
Adare danenava eeyeta vediyen......///)දෑසින් වෙන් වී ගී පද
දෑසින් වෙන් වී මා ඔබේ දුරු රට තනිවීලා
රහසින් සැනසෙමි පෙම් පහසේ ඔයාට තුරුළු වීලා
මොහොතක් නෑ ගත වී යන්නේ ඔබ ගැන නම් නොසිතා
සිත රිදවාගෙන තැවෙන්නෙපා මං ආදරේ නෑ කියලා
(සිනාව පේනවා රෑ සිහිනෙන්
ආදරේ දැනෙනවා ඊයේට වැඩියෙන්......//)
පුංචිම දේටත් කඳුළු සලන්නේ සැක සංකා හිතිලාද හදේ
ආදර වදනින් යළි අමතන්නේ තරහා වෙලා ඉන්න බැහැනේ
දුක සැප ළඟ මා හැර නොයනා මුළු ජීවිතයම මගේ ඔයා
(සිනාව පේනවා රෑ සිහිනෙන්
ආදරේ දැනෙනවා ඊයේට වැඩියෙන්......//)
වෙන් වී ඉන්නේ මා මෙලෙසින් සිතකින් නම් නොවෙයි ඔබෙන්
යළි එනතුරු මා ඔබව සොයන් හිඳින්න මගේ හදවතට ළඟින්
තනි නොකරමි මා කිසිදා මුළු ජීවිතය මගේ ඔයා
(සිනාව පේනවා රෑ සිහිනෙන්
ආදරේ දැනෙනවා ඊයේට වැඩියෙන්......///)
Related Songs and Tags
Dasin Wen Vee LyricsDasin Wen Vee Lyrics Englishදෑසින් වෙන් වීදෑසින් වෙන් වී ගීතයේ පද පෙළLyrics With TransliterationNadeeshan Wijerathne SongsNadeeshan Wijerathne LyricsWijerathne LyricsPriyantha Navalage ComposerAradhana Ekanayaka Lyricist