Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Nadith De Silva
  3. Sundara Mage Heene Lyrics

Sundara Mage Heene Lyrics

by Nadith De Silva

“Maha senagak pirila athpolosan deela” (මහ සෙනගක් පිරිලා අත්පොළොසන් දීලා): Sundara Mage Heene (සුන්දර මගේ හීනේ) lyrics, a Sinhala song of nostalgia sung by Nadith De Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුන්දර මගේ හීනේ ගී පද, and many know it simply as Maha senagak.

Details about the song Sundara Mage Heene including singer, lyricist, composer, and view count
SONGSundara Mage Heene
SINGERNadith De Silva
LYRICISTNadith De Silva
COMPOSERNadith De Silva
CATEGORYNostalgia
VIEWS10
UPDATEDMay 2026

Sundara Mage Heene Lyrics Singlish

Maha senagak pirila athpolosan deela
Saddeta mata van no kiyala
Kattiya vata karagena mal maala aragena
Eddima maava aheruna
Maha rae dekapu amuthu sundara mage heenae
Tharuwak vage penunu ae samanal kaalae
Sa ri ga ma pothe liyan gitare inae thiyan
(Tharuwak venna giya man issara kaalae...//)

Amma hondai kiwwa thaaththa epa kiwwa
Famous venava kolla kiwwa
Potha patha baluwa nam vibhage keruwa nam
Minihek mamath daen vela
Video ek karagena sallith visi karagena
(Tharaget mamath ekwuna...//)

Maha rae dekapu amuthu sundara mage heenae
Tharuwak vage penunu ae samanal kaalae
Sa ri ga ma pothe liyan gitare inae thiyan
(Tharuwak venna giya man issara kaalae...//)

Melody hondai kiwwa Lyrics hondai kiwwa
Sinduwa mandaleta damma
Tik davasak gewuna Saturday uda wuna
Set eka vadi karagena unna
Sinduwa play wune nae vilisange beruwa
Sinduwa reject vela kunu kudeta damala
(Ayiyo salli nathi wuna...//)

Podiyata geyak thibba man ukasata thibba
Kumburath sinna wuna yaluwoth maga heriya
Sinduwa pennuwe nae kawruth andinuwe nae
(Gedarin yanna wuna me jara mara maedae...//)
(Tharuwak venna giya man issara kaalae...//)

සුන්දර මගේ හීනේ ගී පද

මහ සෙනගක් පිරිලා අත්පොළොසන් දීලා
සද්දෙට මට වන් නෝ කියලා
කට්ටිය වට කරගෙන මල් මාලා අරගෙන
එද්දිම මාව ඇහැරුණා
මහ රෑ දැකපු අමුතු සුන්දර මගේ හීනේ
තරුවක් වගේ පෙනුනු ඒ සමනල කාලේ
ස රි ග ම පොතේ ලියන් ගිටාරේ ඉනේ තියන්
(තරුවක් වෙන්න ගියා මං ඉස්සර කාලේ...//)

අම්මා හොඳයි කිව්වා තාත්තා එපා කිව්වා
ෆේමස් වෙනවා කොල්ලා කිව්වා
පොත පත බැලුවා නම් විභාගේ කෙරුවා නම් 
මිනිහෙක් මමත් දැන් වෙලා
වීඩියෝ එක් කරගෙන සල්ලීත් විසි කරගෙන
(තරඟෙට මමත් එක්වුණා...//)

මහ රෑ දැකපු අමුතු සුන්දර මගේ හීනේ
තරුවක් වගේ පෙනුනු ඒ සමනල කාලේ
ස රි ග ම පොතේ ලියන් ගිටාරේ ඉනේ තියන්
(තරුවක් වෙන්න ගියා මං ඉස්සර කාලේ...//)

Melody හොඳයි කිව්වා Lyrics හොඳයි කිව්වා
සිංදුව මණ්ඩලේට දැම්මා
ටික දවසක් ගෙවුණා Saturday උදා වුණා
සෙට් එක වැඩි කරගෙන උන්නා
සිංදුව play වුණේ නෑ විලිසංගේ බැරුවා
සිංදුව රිජෙක්ට් වෙලා කුණු කූඩෙට දමලා
(අයියෝ සල්ලි නැති වුණා...//)

පොඩියට ගෙයක් තිබ්බා මං උකසට තිබ්බා
කුඹුරත් සින්න වුණා යාළුවෝ මග හැරියා
සිංදුව පෙන්නුවේ නෑ කව්රුත් ඇඳිනුවේ නෑ
(ගෙදරින් යන්න වුණා මේ ජර මර මැද්දේ...//)
(තරුවක් වෙන්න ගියා මං ඉස්සර කාලේ...//)

Related Songs and Tags

Sundara Mage Heene LyricsSundara Mage Heene Lyrics Englishසුන්දර මගේ හීනේසුන්දර මගේ හීනේ ගීතයේ පද පෙළLyrics With TransliterationNadith De Silva SongsNadith De Silva LyricsNadith De Silva ComposerNadith De Silva Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Sundara Mage Heene" by Nadith De Silva

Song Video

More from Nadith De Silva

  • Oya Es Deka Dakkama Lyrics7
  • Paana Sina Mey Matamada Lyrics6
  • View All Songs3

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38