Oya Es Deka Dakkama Lyrics
“Oya aes deka daekkama mage hitha thissema rahasema gaessenava” (ඔය ඇස් දෙක දැක්කම මගෙ හිත තිස්සෙම රහසෙම ගැස්සෙනවා): Oya Es Deka Dakkama (ඔය ඇස් දෙක දැක්කම) lyrics, a Sinhala love song sung by Nadith De Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔය ඇස් දෙක දැක්කම ගී පද, and many know it simply as Oya aes.
| SONG | Oya Es Deka Dakkama |
|---|---|
| SINGER | Nadith De Silva |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Oya Es Deka Dakkama Lyrics Singlish
Oya aes deka daekkama mage hitha thissema rahasema gaessenava
Oya inga sunga nalavana vita mage hadavatha nitharama naelavenava //
Shanikata man adare kale umatuven vageine
Raa pura mamath heena maevuve daen oba lagai vasanthae
Man adarei kivuvama vada mala vaage oya vatha rathu unu daa
Hiri vaetuna vaage daenuna obagen aalaya vindagaththa
Keti panividaya aevilla mata vena ayagen adara bas dodala
Eya pembari daekala matawan nokiya ada maa athaherala //
Shanika man ..
Oba giyadaa idala gevu haema mohothema sitha mage lathavenava
Boru kiyala nae man saththai inne oba yali ey kiyala //
Shanika mage jeevithae pura inna lagama raedila
Heenayen pava oba soyaa giyaa daen langai ananthae
Oya aes deka ....
Shanika man ..ඔය ඇස් දෙක දැක්කම ගී පද
ඔය ඇස් දෙක දැක්කම මගෙ හිත තිස්සෙම රහසෙම ගැස්සෙනවා
ඔය ඉඟ සුඟ නලවන විට මගෙ හදවත නිතරම නැලවෙනවා //
ශානිකාට මං ආදරේ කලේ උමතුවෙන් වගෙයිනේ
රෑ පුරා මමත් හීන මැවුවේ දැන් ඔබ ලගයි වසන්තේ
මං ආදරෙයි කිවුවම වද මල වාගේ ඔය වත රතු උනු දා
හිරි වැටුනා වාගේ දැනුනා ඔබගෙන් ආලය විඳගත්තා
කෙටි පණිවිඩය ඇවිල්ලා මට වෙන අයගෙන් ආදර බස් දොඩාලා
එය පෙම්බරී දැකලා මටවන් නොකියා අද මා අතහැරලා //
ශානිකා මං ..
ඔබ ගියදා ඉදලා ගෙවු හැම මොහොතෙම සිත මගෙ ලතවෙනවා
බොරු කියලා නැ මන් සත්තයි ඉන්නේ ඔබ යළි එයි කියලා //
ශානිකා මගෙ ජීවිතේ පුරා ඉන්න ලගම රැදිලා
හීනයෙන් පවා ඔබ සොයා ගියා දැන් ලඟයි අනන්තේ
ඔය ඇස් දෙක ....
ශානිකා මං ..Related Songs and Tags
Oya Es Deka Dakkama LyricsOya Es Deka Dakkama Lyrics Englishඔය ඇස් දෙක දැක්කමඔය ඇස් දෙක දැක්කම ගීතයේ පද පෙළLyrics With TransliterationNadith De Silva SongsNadith De Silva Lyrics