Sohonata Awith Mage Lyrics
by Nalin Indika
“Sohonata avith mage pasu thevena kaalaye” (සොහොනට ඇවිත් මගේ පසු තැවෙන කාලයේ), Sohonata Awith Mage (සොහොනට ඇවිත් මගේ) lyrics: a Sinhala heartbreak song sung by Nalin Indika, with words by Akalanka Gunarathna and music by Shenal Maddumage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සොහොනට ඇවිත් මගේ ගී පද, and many know it simply as Sohonata avith.
| SONG | Sohonata Awith Mage |
|---|---|
| SINGER | Nalin Indika |
| LYRICIST | Akalanka Gunarathna |
| COMPOSER | Shenal Maddumage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 22 |
| UPDATED |
Sohonata Awith Mage Lyrics Singlish
Sohonata avith mage pasu thevena kaalaye
Duk wenna nam epa edha gath theerane nisa
Dena denayi obe pera weradi ma nam edha
Aadare keruwe seka nositha
Loketa obe weradi ma sangawala
Daduwama laba jeewithen thani wuna
Wishwaasayak obe kere thibu nisa
(Boruwen obe nithara ma rawatuna......//)
Paduwe edha innata nodi me hitata lan wee oyaa
Ki e katha asarana mage hitha sathutu keru angana
Dena denayi obe pera weradi ma nam edha
Aadare keruwe seka nositha......
Giya thana edha ma hera dama honda keneku wuni nam oyaa
Wenasak nowee innata kiya suba pathanawa
Dena denayi obe pera weradi ma nam edha
Aadare keruwe seka nositha......
Sohonata avith mage......සොහොනට ඇවිත් මගේ ගී පද
සොහොනට ඇවිත් මගේ පසු තැවෙන කාලයේ
දුක් වෙන්න නම් එපා එදා ගත් තීරණේ නිසා
දැන දැනයි ඔබේ පෙර වැරදි මා නම් එදා
ආදරේ කෙරුවේ සැක නොසිතා
ලෝකෙට ඔබේ වැරදී මා සඟවලා
දඬුවම් ලබා ජීවිතෙන් තනි වුණා
විශ්වාසයක් ඔබ කෙරේ තිබු නිසා
(බොරුවෙන් ඔබේ නිතර මා රැවටුණා......//)
පාඩුවේ එදා ඉන්නට නොදී මේ හිතට ළං වී ඔයා
කී ඒ කතා අසරණ මගේ හිත සතුටු කෙරු අංගනා
දැන දැනයි ඔබේ පෙර වැරදි මා නම් එදා
ආදරේ කෙරුවේ සැක නොසිතා......
ගිය තැන එදා මා හැර දමා හොඳ කෙනෙකු වුණි නම් ඔයා
වෙනසක් නොවී ඉන්නට කියා සුභ පතනවා
දැන දැනයි ඔබේ පෙර වැරදි මා නම් එදා
ආදරේ කෙරුවේ සැක නොසිතා......
සොහොනට ඇවිත් මගේ......
Related Songs and Tags
Sohonata Awith Mage LyricsSohonata Awith Mage Lyrics Englishසොහොනට ඇවිත් මගේසොහොනට ඇවිත් මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Indika SongsNalin Indika LyricsIndika LyricsShenal Maddumage ComposerAkalanka Gunarathna Lyricist