Aulak Nane Lyrics
“Adare karala ma rawatala giyaata nae duk wenne” (ආදරේ කරලා මා රවටාලා ගියාට නෑ දුක් වෙන්නේ): Aulak Nane (අවුලක් නෑනේ) lyrics, a Sinhala heartbreak song sung by Nalin Wijayasinghe, with words by Sajeeka Jayasinghe and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අවුලක් නෑනේ ගී පද, and many know it simply as Adare karala.
| SONG | Aulak Nane |
|---|---|
| SINGER | Nalin Wijayasinghe |
| LYRICIST | Sajeeka Jayasinghe |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Heart Break |
| VIEWS | 7 |
| UPDATED |
Aulak Nane Lyrics Singlish
Adare karala ma rawatala giyaata nae duk wenne
Malata kisidaa wenda wenda ohela passenam nae enne
Gamatama kiyala magulak kaala kaendan yannai hitiye
(Aaye onema nae mai oyaa nam daala giyat awulak naene)..//
Diwa raa nobala data kapila yanakan api mal kaduwwe
Kaala ya yaddi ee mal tika tika parawilama giyaane
Gamatama kiyala magulak kaala kaendan yannai hitiye
(Aaye onema nae mai oyaa nam daala giyat awulak naene)..//
Herada giyada jeewithe kisidaa passata nam nae gatthe
Wetunu walen nam goda enawamai hitata gattaane
Gamatama kiyala magulak kaala kaendan yannai hitiye
Adare karala ma..
Gamatama kiyala magulak kaala kaendan yannai hitiye
(Aaye onema nae mai oyaa nam daala giyat awulak naene)..//අවුලක් නෑනේ ගී පද
ආදරේ කරලා මා රවටාලා ගියාට නෑ දුක් වෙන්නේ
මලාට කිසිදා වැඳ වැඳ ඔහෙලා පස්සෙන්නම් නෑ එන්නේ
ගමටම කියලා මගුලක් කාලා කැන්දන් යන්නයි හිටියේ
(ආයේ ඕනෙම නෑ මයි ඔයා නම් දාලා ගියත් අවුලක් නෑනේ)..//
දිව රෑ නොබලා ඩේටා කැපිලා යනකන් අපි මල් කැඩුවේ
කාලය යද්දී ඒ මල් ටික ටික පරවීලාම ගියානේ
ගමටම කියලා මගුලක් කාලා කැන්දන් යන්නයි හිටියේ
(ආයේ ඕනෙම නෑ මයි ඔයා නම් දාලා ගියත් අවුලක් නෑනේ)..//
හැරදා ගියදා ජීවිතේ කිසිදා පස්සට නම් නෑ ගත්තේ
වැටුනු වලෙන් නම් ගොඩ එනවාමයි හිතට ගත්තානේ
ගමටම කියලා මගුලක් කාලා කැන්දන් යන්නයි හිටියේ
ආදරේ කරලා මා..
ගමටම කියලා මගුලක් කාලා කැන්දන් යන්නයි හිටියේ
(ආයේ ඕනෙම නෑ මයි ඔයා නම් දාලා ගියත් අවුලක් නෑනේ)..//Performances of Aulak Nane
Cover versions, live performances, and reality-show contestant performances of “Aulak Nane” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aulak Nane LyricsAulak Nane Lyrics Englishඅවුලක් නෑනේඅවුලක් නෑනේ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Wijayasinghe SongsNalin Wijayasinghe LyricsWijayasinghe LyricsDilshan L Silva ComposerSajeeka Jayasinghe Lyricist