Pitupala Na Kisida Lyrics
“Pitupala mage adare obata nae kisida” (පිටුපාලා මගේ ආදරේ ඔබට නෑ කිසිදා), Pitupala Na Kisida (පිටුපාලා නෑ කිසිදා) lyrics: a Sinhala love song sung by Nalin Wijayasinghe, with words by Roshan Siriwardana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පිටුපාලා නෑ කිසිදා ගී පද, and many know it simply as Pitupala mage.
| SONG | Pitupala Na Kisida |
|---|---|
| SINGER | Nalin Wijayasinghe |
| LYRICIST | Roshan Siriwardana |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Pitupala Na Kisida Lyrics Singlish
Pitupala mage adare obata nae kisida
Iwasum nodi sitata......
Yali enna oba enna mage layata langa wenna
Mage adare tarama pawasanna ida denna
Sandawatiye obae turule nalawenna mata aaye
Obae sitata langa weela saenasenna mata one........
Mage langin turuluwa siti kaale
Kiyu kata matakada pana maage
Bidinne poronduyi senehe ridum deyai
Oben thora lowak nae sitinwath pata........
Obae sene mata mahamera waage
Sithe thibu senehasath naenae
Senehe kiyanne mulawak noweinae
Oben ma pathu senehe kandulak nowe........
Yali enna oba enna........//පිටුපාලා නෑ කිසිදා ගී පද
පිටුපාලා මගේ ආදරේ ඔබට නෑ කිසිදා
ඉවසුම් නොදී සිතට......
යළි එන්න ඔබ එන්න මගේ ළයට ළං වෙන්න
මගේ ආදරේ තරම පවසන්න ඉඩ දෙන්න
සඳවතියේ ඔබේ තුරුලේ නැළවෙන්න මට ආයේ
ඔබේ සිතට ළං වීලා සැනසෙන්න මට ඕනේ........
මගේ ළඟින් තුරුළුව සිටි කාලේ
කියූ කතා මතකද පණ මාගේ
බිඳින්නේ පොරොන්දුයි සෙනේහේ රිදුම් දෙයි
ඔබෙන් තොර ලොවක් නෑ සිතින්වත් පතා........
ඔබේ සෙනේ මට මහමෙර වාගේ
සිතේ තිබූ සෙනෙහසත් නෑනේ
සෙනේහේ කියන්නේ මුලාවක් නොවෙයිනේ
ඔබෙන් මා පැතූ සෙනෙහේ කඳුලක් නොවේ........
යළි එන්න ඔබ එන්න........//
Related Songs and Tags
Pitupala Na Kisida LyricsPitupala Na Kisida Lyrics Englishපිටුපාලා නෑ කිසිදාපිටුපාලා නෑ කිසිදා ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Wijayasinghe SongsNalin Wijayasinghe LyricsWijayasinghe LyricsRoshan Siriwardana Lyricist