Man Vitharak (Sansara Premaya) Lyrics
“Man vitharak pem karapu nisa dayabarama duka uda wuna” (මං විතරක් පෙම් කරපු නිසා දයාබරම දුක උදා වුණා): Man Vitharak (Sansara Premaya) (මං විතරක් (සංසාර ප්‍රේමය)) lyrics, a Sinhala heartbreak song sung by Nalin Wijayasinghe, with words by Dilan Gamage and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මං විතරක් (සංසාර ප්‍රේමය) ගී පද.
| SONG | Man Vitharak (Sansara Premaya) |
|---|---|
| SINGER | Nalin Wijayasinghe |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 14 |
| UPDATED |
Man Vitharak (Sansara Premaya) Lyrics Singlish
Man vitharak pem karapu nisa dayabarama duka uda wuna
Mage hitha kada wenath hithakata wela
Ahimi wunath daatha obe sansara premaya oya
Pera bhaweth me wage hamuwela wenwela api giya.......
Thanikama vitharai hitha sarisaruwe
Kaath kawuruwath nomathi nisa
Susuman vitharai hitha andagehuwe
Oben senehasa nolada nisa
Ahimi wunath daatha obe sansara premaya oya
Pera bhaweth me wage hamuwela wenwela api giya.......
Mathakaya vitharai mage thani mekuwe
Pemakata kandulath uruma nisa
Nolabena bawa dena math langa wune
Sansare obe purudu nisa
Ahimi wunath daatha obe sansara premaya oya
Pera bhaweth me wage hamuwela wenwela api giya.......
Man vitharak.......මං විතරක් (සංසාර ප්‍රේමය) ගී පද
මං විතරක් පෙම් කරපු නිසා දයාබරම දුක උදා වුණා
මගේ හිත කඩා වෙනත් හිතකට වෙලා
අහිමි වුණත් දෑත ඔබේ සංසාර ප්‍රේමය ඔයා
පෙර භවෙත් මේ වගේ හමුවෙලා වෙන්වෙලා අපි ගියා.......
තනිකම විතරයි හිත සැරිසැරුවේ
කාත් කව්රුවත් නොමැති නිසා
සුසුමන් විතරයි හිත අඬගැහුවේ
ඔබෙන් සෙනෙහස නොලද නිසා
අහිමි වුණත් දෑත ඔබේ සංසාර ප්‍රේමය ඔයා
පෙර භවෙත් මේ වගේ හමුවෙලා වෙන්වෙලා අපි ගියා.......
මතකය විතරයි මගේ තනි මැකුවේ
පෙමකට කඳුලත් උරුම නිසා
නොලැබෙන බව දැන මාත් ළං වුණේ
සංසාරේ ඔබ පුරුදු නිසා
අහිමි වුණත් දෑත ඔබේ සංසාර ප්‍රේමය ඔයා
පෙර භවෙත් මේ වගේ හමුවෙලා වෙන්වෙලා අපි ගියා.......
මං විතරක්.......
Related Songs and Tags
Man Vitharak (Sansara Premaya) LyricsMan Vitharak (Sansara Premaya) Lyrics Englishමං විතරක් (සංසාර ප්‍රේමය)මං විතරක් (සංසාර ප්‍රේමය) ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Wijayasinghe SongsNalin Wijayasinghe LyricsWijayasinghe LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist