Akale Wahina Wehi Kode Lyrics
“Akaale .... vahina vehi kode .... vaage me” (අකාලේ .... වහින වැහි කෝඩේ .... වාගේ මේ): Akale Wahina Wehi Kode (අකාලේ වහින වැහි කෝඩේ) lyrics, a Sinhala love song sung by Maheshika Lakmali and Nalinda Ranasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අකාලේ වහින වැහි කෝඩේ ගී පද.
| SONG | Akale Wahina Wehi Kode |
|---|---|
| SINGER | Maheshika Lakmali, Nalinda Ranasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Akale Wahina Wehi Kode Lyrics Singlish
Akaale .... vahina vehi kode .... vaage me ...
Pamaa vee .... apita hamuvedo .... aadare ....
Seeta raa dutuwe .... heenayak vaage ....
Daesa ridavanavaa .... sihina avakaase ....
Akaale .... vahina vehi vaage ... aadare ....
Sandapaana vetunaama vev haa diye
Diyaveda sandarenu paeyuu sande
Sandarenu vetunaama me gan diye
Sanda saavi atha thaama sanda mandire
Mata maa pavaa ahimi love
Oba lan vune me vaage ....
Akaale .... vahina vehi vaage ... aadare ....
Tharu daesa kisidaaka himi nae kiyaa
Kivvaata sitha maage hadavaa tiyaa
Gilunaama tharu raena aakaasaye
Haduvaada vetunaama tharuwak raeye
Tharu saagare thav tharu pipe
Thahanam novu aadare ....
Akaale vahina vehi .....අකාලේ වහින වැහි කෝඩේ ගී පද
අකාලේ .... වහින වැහි කෝඩේ .... වාගේ මේ ...
පමා වී .... අපිට හමුවේදෝ .... ආදරේ ....
සීත රෑ දුටුවේ .... හීනයක් වාගේ ....
දෑස රිදවනවා .... සිහින අවකාසේ ....
අකාලේ .... වහින වැහි වාගේ ... ආදරේ ....
සඳපාන වැටුනාම වැව් හා දියේ
දියවේද සඳරේණු පෑයූ සඳේ
සඳරේණු වැටුනාම මේ ගං දියේ
සඳ සාවි ඇත තාම සඳ මන්දිරේ
මට මා පවා අහිමි ලොවේ
ඔබ ළං වුනේ මේ වගේ ....
අකාලේ .... වහින වැහි වාගේ ... ආදරේ ....
තරු දෑස කිසිදාක හිමි නෑ කියා
කිව්වාට සිත මාගේ හඩවා තියා
ගිලුනාම තරු රෑන ආකාසයේ
හැඩුවාද වැටුනාම තරුවක් රැයේ
තරු සාගරේ තව තරු පිපේ
තහනම් නොවූ ආදරේ ....
අකාලේ වහින වැහි .....Related Songs and Tags
Akale Wahina Wehi Kode LyricsAkale Wahina Wehi Kode Lyrics Englishඅකාලේ වහින වැහි කෝඩේඅකාලේ වහින වැහි කෝඩේ ගීතයේ පද පෙළLyrics With TransliterationMaheshika Lakmali SongsMaheshika Lakmali LyricsLakmali Lyrics