Chandana Anga Gaala Lyrics by Mallika KahawitaNarada Disasekara
Chandana Anga Gaala (චන්දන ඇග ගාලා) is a Sinhala song sung by Mallika Kahawita and Narada Disasekara. This page presents the Chandana Anga Gaala lyrics in Sinhala script (චන්දන ඇග ගාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Chandana Anga Gaala |
|---|---|
| SINGER | Mallika Kahawita, Narada Disasekara |
| VIEWS | 30 |
| UPDATED |
Chandana Anga Gaala Lyrics
Chandana ega gala konde kada dala..
Gangule welila tikirimalee nala wage...
Wele pale di haa pel kavi kiyala..
Pel rekala mahare silindu ude awa wage..
Wee kotala iye hawasa man
Nagaththa awadiwi uden..
Wee kotala iye hawasa man
Nagaththa awadiwi uden..
Gammu api wage kammaliwi bane...
Chandana ega gala...
Sihi nathi gahaniyak maa wage
Kale mathaka nathiwuna gange..
Sihi nathi gahaniyak maa wage
Kale mathaka nathiwuna gange..
Motada heri yanne kawuda oka ganne...
Chandana ega gala...චන්දන ඇග ගාලා ගී පද
චන්දන ඇග ගාලා කොන්ඩෙ කඩා දාලා..
ගඟුලේ වෙලීලා ටිකිරිමලී නාලා වගේ...
වෙලේ පැලේ දී හා පැල් කවි කියලා..
පැල් රැකලා මහරෑ සිලිඳු උදේ ආවා වගේ..
වී කොටලා ඊයේ හවස මං
නාගත්තා අවදිවී උදෙන්..
වී කොටලා ඊයේ හවස මං
නාගත්තා අවදිවී උදෙන්..
ගම්මූ අපි වාගේ කම්මැලිවී බෑනේ...
චන්දන ඇග ගාලා...
සිහි නැති ගැහැනියක් මා වගේ
කලේ මතක නැතිවුනා ගඟේ..
සිහි නැති ගැහැනියක් මා වගේ
කලේ මතක නැතිවුනා ගඟේ..
මොටද හැරී යන්නේ කවුද ඕක ගන්නේ...
චන්දන ඇග ගාලා...
Performances of Chandana Anga Gaala
Cover versions, live performances, and reality-show contestant performances of “Chandana Anga Gaala” on YouTube.
Cover Versions · 12
▶CoverChandana Anga Gaalaa (චන්දන ඇඟ ගාලා) - Thilaka Ranasinghe ( තිලකා රණසිංහ ) - Narada DisasekaraThilaka Ranasinghe
▶Coverchandana Aga gala ඩොල්කි රහටZephyric
▶CoverChandana Ega Gala - Saranga Disasekara , Mangala Gunarathnaහද රැදි ගී 🎵 Hada Radi Gee
▶CoverChandana Aga Gala l චන්දන ඇග ගාලා - Narada Disasekara l නාරද දිසාසේකරVijitha Trade Centre
▶CoverChandana aga gala Karoke / Narada DisasekaraTshan Entertainment Karaoke / Backing Track
▶Coverචන්දන ඇඟ ගාලා / Chandana Anga Gaala - Narada Disasekara & Mallika de Silva (Mallika Kahavita)I.G. Bandula (Bandula Gamage)
▶CoverChandana Aga Gala Karoke No Voice Track (Narada Disasekara)PK Music
▶CoverChandana Aga Gala (චන්දන ඇග ගාලා) EDM House Mix - KampanayaKAMPANAYA
▶CoverChandana Anga Gala (චන්දන ඇඟ ගාලා) Sirisara Pedura ( සිරිසර පැදුර)Sirisara TV
▶CoverChandana Enga Gaala / චන්දන ඇග ගාලාSathsara Music
▶Coverචන්දන ඇග ගාලා - Chandana Aga Gala - මුල් ගායනය - නාරද දිසාසේකර සමග මල්ලිකා කහවිටWijayananda Ranasinghe
▶Coverචන්දන ඇග ගාලා - Chandana aga gala - මුල් ගායනය - නාරද දිසාසේකර සමග මල්ලිකා කහවිටWijayananda Ranasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Chandana Anga Gaala LyricsChandana Anga Gaala Lyrics Englishචන්දන ඇග ගාලාචන්දන ඇග ගාලා ගීතයේ පද පෙළLyrics With TransliterationMallika Kahawita SongsMallika Kahawita LyricsKahawita Lyrics