Bawanawaka Lyrics
“Bhavanawak sansare sihina podi banda” (භාවනාවක සංසාරේ සිහින පොදි බැන්දා), Bawanawaka (භාවනාවක) lyrics: a Sinhala sad song sung by Nilini Ariyawansa, with words by Kaushika Milinda and music by Nisal Gangodage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Bhavanawak sansare, and in Sinhala it is භාවනාවක ගී පද.
| SONG | Bawanawaka |
|---|---|
| SINGER | Nilini Ariyawansa |
| LYRICIST | Kaushika Milinda |
| COMPOSER | Nisal Gangodage |
| CATEGORY | Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Bawanawaka Lyrics Singlish
Bhavanawak sansare sihina podi banda
Parana hada santape kandulu kata hinda
Paluwe dase mayave sihiwa duka randa
Pawela yana santose nihanda bawa binda......
San wu susum ewai ada man golu wela
Dan dun hite nawathana yali taniwela
Handana me duk gayana adare
Oba gawa innam data allan
Inna mage wela oya......
Bhavanawak sansare sihina podi banda.....
Man dan numbe unuhuma sihinen mawa
Duka thun raye thanikama langa thewenawa
Oba mage me jeewithe me lowe
Giyada ma kandulin themuna hada nam
Dukama winde oya nisa.......
Bhavanawak sansare......භාවනාවක ගී පද
භාවනාවක සංසාරේ සිහින පොදි බැන්දා
පාරනා හද සන්තාපේ කඳුළු කැට හින්දා
පාළුවේ දෑසේ මායාවේ සිහිව දුක රන්දා
පාවෙලා යන සන්තෝසේ නිහඬ බව බින්දා......
සං වූ සුසුුම් එවයි අද මං ගොළු වෙලා
දන් දුන් හිතේ නවාතැන යළි තනිවෙලා
හඬනා මේ දුක් ගායනා ආදරේ
ඔබ ගාව ඉන්නම් දෑත අල්ලන්
ඉන්න මාගේ වෙලා ඔයා......
භාවනාවක සංසාරේ සිහින පොදි බැන්දා.....
මං දැන් නුඹේ උණුහුම සිහිනෙන් මවා
දුක තුන් රැයේ තනිකම ළඟ තැවෙනවා
ඔබ මගේ මේ ජීවිතේ මේ ලොවේ
ගියදාම කඳුළින් තෙමුණ හද නම්
දුකම වින්දේ ඔයා නිසා.......
භාවනාවක සංසාරේ......
Performances of Bawanawaka
Cover versions, live performances, and reality-show contestant performances of “Bawanawaka” on YouTube.
Cover Versions · 7
▶Coverලස්සන වෙන්න භාවනාවක් | විශ්ව ආකර්ශන නීතිය Law of attraction SinhalaCabin Crew. Com
▶Coverරාවණා එනු මැනවි මේ කාලය ඔබේ | විශේෂ රාවණ ගීතය | Special Ravana SongYAKK PRODUCTION
▶CoverMe Premayama Bhawanawak (මේ ප්‍රේමයම භාවනාවක්) l Dr. Nanda Malini l New SongYuradha Karagaswewa
▶CoverBawanawaka - Nilini AriyawansaMusic.lk
▶Coverභාවනාවක් වගේ ගායනයක්.. මේක නම් අහලම බලන්න ඕන...Hiru Star
▶Coverභාවනාවක නිහඬ කර ඇත / Bhawanawaka Nihada Kara / විශේෂ රාවණ ගීතයදියුණුවේ මග
▶Coverවිශේෂ මෛත්‍රී භාවනාව | Special Loving-Kindness Meditation for Inner PeaceNIWANA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bawanawaka LyricsBawanawaka Lyrics Englishභාවනාවකභාවනාවක ගීතයේ පද පෙළLyrics With TransliterationNilini Ariyawansa SongsNilini Ariyawansa LyricsAriyawansa LyricsNisal Gangodage ComposerKaushika Milinda Lyricist