Sihinayaki Dan Numbe Adare (Hade Randunu Suwanda Pirunu) Lyrics
“Hade randunu suwada pirunu viteka kandulai ma nethu ime” (හදේ රැඳුනු සුවඳ පිරුණු විටෙක කඳුලයි මා නෙතු ඉමේ): Sihinayaki Dan Numbe Adare (Hade Randunu Suwanda Pirunu) (සිහිනයකි දැන් නුඹේ ආදරේ) lyrics, a Sinhala heartbreak song sung by Nilini Ariyawansa and Pavan Mallawarachchi, with words by Deepika Sanjeewani and music by Nisal Gangodage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිහිනයකි දැන් නුඹේ ආදරේ ගී පද, and many know it simply as Hade randunu.
| SONG | Sihinayaki Dan Numbe Adare (Hade Randunu Suwanda Pirunu) |
|---|---|
| SINGER | Nilini Ariyawansa, Pavan Mallawarachchi |
| LYRICIST | Deepika Sanjeewani |
| COMPOSER | Nisal Gangodage |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Sihinayaki Dan Numbe Adare (Hade Randunu Suwanda Pirunu) Lyrics Singlish
Hade randunu suwada pirunu viteka kandulai ma nethu ime
Beriya denu ansathu numbayi sihinayaki dan numbe adare
Taniwa handana ape pathuman bandi senehasin nima wevi dan
Dagakarakam na mathu ithin sihinayaki dan numbe adare........
Sitha senasuwa nam ayi giye rahasin
Oba himi wuna nam na kandulu metharam
Wedana sitha dawa ra diwa ki kata asune na sada
Taniwa handana ape pathuman bandi senehasin nima wevi dan
Dagakarakam na mathu ithin sihinayaki dan numbe adare........
Sithuwili pura hanga mathakayan ma winda
Wetena kandulak pasa sihiwune oba handa
Heradama wen wela pe sina nima wuna
Jiwithe wedana.......
Hade randunu suwada.......සිහිනයකි දැන් නුඹේ ආදරේ ගී පද
හදේ රැඳුනු සුවඳ පිරුණු විටෙක කඳුලයි මා නෙතු ඉමේ
බැරිය දෙනු අන්සතු නුඹයි සිහිනයකි දැන් නුඹේ ආදරේ
තනිව හඬනා අපේ පැතුමන් බැඳි සෙනෙහසින් නිම වේවි දැන්
දඟකාරකම් නෑ මතු ඉතින් සිහිනයකි දැන් නුඹේ ආදරේ........
සිත සැනසුවා නම් ඇයි ගියේ රහසින්
ඔබ හිමි වුණා නම් නෑ කඳුළු මෙතරම්
වේදනා සිත දවා රෑ දිවා කී කතා ඇසුණේ නෑ සදා
තනිව හඬනා අපේ පැතුමන් බැඳි සෙනෙහසින් නිම වේවි දැන්
දඟකාරකම් නෑ මතු ඉතින් සිහිනයකි දැන් නුඹේ ආදරේ........
සිතුවිලි පුරා හංගා මතකයන් මා වින්දා
වැටෙන කඳුලක් පාසා සිහිවුණේ ඔබ හන්දා
හැරදමා වෙන් වෙලා පෑ සිනා නිම වුණා
ජීවිතේ වේදනා.......
හදේ රැඳුනු සුවඳ.......
Related Songs and Tags
Sihinayaki Dan Numbe Adare (Hade Randunu Suwanda Pirunu) LyricsSihinayaki Dan Numbe Adare (Hade Randunu Suwanda Pirunu) Lyrics Englishසිහිනයකි දැන් නුඹේ ආදරේසිහිනයකි දැන් නුඹේ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationNilini Ariyawansa SongsNilini Ariyawansa LyricsAriyawansa LyricsNisal Gangodage ComposerDeepika Sanjeewani Lyricist