Hada hadana Nihada Raye Lyrics by Nimal Ranjith
Hada hadana Nihada Raye (හද හඬනා නිහඬ රැයේ) is a Sinhala song sung by Nimal Ranjith. This page presents the Hada hadana Nihada Raye lyrics in Sinhala script (හද හඬනා නිහඬ රැයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hada hadana Nihada Raye |
|---|---|
| SINGER | Nimal Ranjith |
| VIEWS | 18 |
| UPDATED |
Hada hadana Nihada Raye Lyrics
Hada handana nihanda rae ye
Oba ma haera giya davase
Ae sata kandulu galanavada
Mage tanikama daenenavada
Nidi yahanata yanna giye
Oba gena sihi karaminnuyi priye
Ae unata oba pamanayi
Sihinen ho mata hitiye
Hada handana...
Seethala vehi vetena vele
Thani mata seethalada daene
Ma hada iki gasana rae ye
Unusuma oba pamani priye
Hada handana...හද හඬනා නිහඬ රැයේ ගී පද
හද හඬනා නිහඬ රැයේ
ඔබ මා හැර ගිය දවසේ
ඇසට කඳුළු ගලනවාද
මගේ තනිකම දැනෙනවාද //
නිදි යහනට යන්න ගියේ
ඔබ ගැන සිහි කරමිනුයි ප්‍රියේ
ඒ උනාට ඔබ පමණයි
සිහිනෙන් හෝ මට හිටියේ
හද හඬනා...
සීතල වැහි වැටෙන වෙලේ
තනි මට සීතලද දැනේ
මා හද ඉකි ගසන රැයේ
උණුසුම ඔබ පමණි ප්‍රියේ
හද හඬනා...
Related Songs and Tags
Hada hadana Nihada Raye LyricsHada hadana Nihada Raye Lyrics Englishහද හඬනා නිහඬ රැයේහද හඬනා නිහඬ රැයේ ගීතයේ පද පෙළLyrics With TransliterationNimal Ranjith SongsNimal Ranjith LyricsRanjith Lyrics