Suwada Rosa Mal Kakuli Lyrics
“Suwanda rosa mal kakuli” (සුවඳ රෝස මල් කැකුළී), Suwada Rosa Mal Kakuli (සුවඳ රෝස මල් කැකුළී) lyrics: a Sinhala love song sung by Nimal Ranjith, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුවඳ රෝස මල් කැකුළී ගී පද, and many know it simply as Suwanda rosa.
| SONG | Suwada Rosa Mal Kakuli |
|---|---|
| SINGER | Nimal Ranjith |
| CATEGORY | Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Suwada Rosa Mal Kakuli Lyrics Singlish
Suwanda rosa mal kakuli
Oya suwandata sitha baduni
Durata wela inna bae thawath
Langata awith sipa gannata denna mata idak //
Hamana seetha sada sulangata pethi hakilewido bayai //
Matath kalin wena bambarek ron genayai do sekai
Suwanda rosa mal kakuli...
Pama wunoth oba walapei sipa gannata mata nomavei //
Ahimi nowu sinasenna me sitha oba langama thamai
Suwanda rosa mal kakuli...සුවඳ රෝස මල් කැකුළී ගී පද
සුවඳ රෝස මල් කැකුළී
ඔය සුවඳට සිත බැදුනී
දුරට වෙලා ඉන්න බෑ තවත්
ලඟට ඇවිත් සිප ගන්නට දෙන්න මට ඉඩක් //
හමන සීත සැඩ සුළඟට පෙති හැකිලේවීදෝ බයයි //
මටත් කලින් වෙන බඹරෙක් රොන් ගෙනයයිදෝ සැකයි
සුවඳ රෝස මල් කැකුළී...
පමා වුණොත් ඔබ වැලපෙයි සිප ගන්නට මට නොමවෙයි //
අහිමි නොවූ සිනාසෙන්න මේ සිත ඔබ ලඟම තමයි
සුවඳ රෝස මල් කැකිළී...Performances of Suwada Rosa Mal Kakuli
Cover versions, live performances, and reality-show contestant performances of “Suwada Rosa Mal Kakuli” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suwada Rosa Mal Kakuli LyricsSuwada Rosa Mal Kakuli Lyrics Englishසුවඳ රෝස මල් කැකුළීසුවඳ රෝස මල් කැකුළී ගීතයේ පද පෙළLyrics With TransliterationNimal Ranjith SongsNimal Ranjith LyricsRanjith Lyrics
