Kalambee Hamana (Deweni Inima) Lyrics
“Kalabi hamana sulange ho welila” (කැළඹී හමනා සුළඟේ හෝ වෙලිලා): Kalambee Hamana (Deweni Inima) (කැළඹී හමනා (දෙවෙනි ඉනිම)) lyrics, a Sinhala love song sung by Nimanthi Chamodani, with words by Shehan Galahitiyawa and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Kalabi hamana, and in Sinhala it is කැළඹී හමනා (දෙවෙනි ඉනිම) ගී පද.
| SONG | Kalambee Hamana (Deweni Inima) |
|---|---|
| SINGER | Nimanthi Chamodani |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Nimesh Kulasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 36 |
| UPDATED |
Kalambee Hamana (Deweni Inima) Lyrics Singlish
Kalabi hamana sulange ho welila
Rahase pathana suwandak wi bandena
Diwa ra penena sihine ho mewila
Masithe ru tawara windimi ma sitina...
(Therunido salena sithuwili ho
Sihine welila lanwila ewido...//)
Danena sitha ridena
Me adarayama pathana
Nonida sayane pathami ru ma...
(Lanwunido danena thanikama ho
Adare danila lanwila ewido...//)
Semada ruwa mewena
Ra sihinayakama sarana
Nonida sayane pathami ru ma...
Kalabi hamana...කැළඹී හමනා (දෙවෙනි ඉනිම) ගී පද
කැළඹී හමනා සුළඟේ හෝ වෙලිලා
රහසේ පතනා සුවඳක් වී බැඳෙනා
දිවා රෑ පෙනෙනා සිහිනේ හෝ මැවිලා
මාසිතේ රූ තවරා විඳිමී මා සිතිනා...
(තේරුණිදෝ සැලෙනා සිතුවිලි හෝ
සිහිනේ වෙලිලා ලංවීලා ඒවීදෝ...//)
දැනෙනා සිත රිදෙනා
මේ ආදරයම පතනා
නොනිදා සයනේ පතමී රූ මා...
(ලංවුණිදෝ දැනෙනා තනිකම හෝ
ආදරේ දැනිලා ලංවීලා ඒවීදෝ...//)
සැමදා රුව මැවෙනා
රෑ සිහිනයකම සරනා
නොනිදා සයනේ පතමී රූ මා...
කැළඹී හමනා...
Performances of Kalambee Hamana (Deweni Inima)
Cover versions, live performances, and reality-show contestant performances of “Kalambee Hamana (Deweni Inima)” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kalambee Hamana (Deweni Inima) LyricsKalambee Hamana (Deweni Inima) Lyrics Englishකැළඹී හමනා (දෙවෙනි ඉනිම)කැළඹී හමනා (දෙවෙනි ඉනිම) ගීතයේ පද පෙළLyrics With TransliterationNimanthi Chamodani SongsNimanthi Chamodani LyricsChamodani LyricsNimesh Kulasinghe ComposerShehan Galahitiyawa Lyricist

