Oba Ahasa Une Lyrics
“Oba ahasa une ma ridawa duk dewannada” (ඔබ අහස උණේ මා රිදවා දුක් දෙවන්නද), Oba Ahasa Une (ඔබ අහස උණේ) lyrics: a Sinhala heartbreak song sung by Nimanthi Chamodani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ අහස උණේ ගී පද.
| SONG | Oba Ahasa Une |
|---|---|
| SINGER | Nimanthi Chamodani |
| CATEGORY | Heart Break |
| VIEWS | 11 |
| UPDATED |
Oba Ahasa Une Lyrics Singlish
Oba ahasa une ma ridawa duk dewannada
Ehi kandulu lesin mage neth yuga theth karannada
Oba duraka giye ma herada yali no ennada
Obe mathaka athara pamanak ma thanikarannada
Nuba sayura une werale ma hera edennada
Hadu sihina maliga welle diya karannada
Yali yalith ma soya awidin ma pelannada
Dala rala paharata dura genagos heradamannada
Nuba polawa une mage sirure bara darannada
Ma mihidan wana dinayak mage hisa sibinnada
Obe urahisa matha eka mohotak hisa thiyannada
Pera huru suwadata ayeth ma pem karannadaඔබ අහස උණේ ගී පද
ඔබ අහස උණේ මා රිදවා දුක් දෙවන්නද
එහි කඳුළු ලෙසින් මගෙ නෙත් යුග තෙත් කරන්නද
ඔබ දුරක ගියේ මා හැරදා යළි නො එන්නද
ඔබෙ මතක අතර පමණක් මා තනිකරන්නද
නුඹ සයුර උණේ වෙරළේ මා හැර ඇදෙන්නද
හැදු සිහින මාළිගා වැල්ලේ දිය කරන්නද
යළි යළිත් මා සොයා ඇවිදින් මා පෙලන්නද
දල රළ පහරට දුර ගෙනගොස් හැරදමන්නද
නුඹ පොළව උණේ මගේ සිරුරේ බර දරන්නද
මා මිහිදන් වන දිනයක් මගෙ හිස සිඹින්නද
ඔබෙ උරහිස මත එක මොහොතක් හිස තියන්නද
පෙර හුරු සුවඳට ආයෙත් මා පෙම් කරන්නද
Performances of Oba Ahasa Une
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Ahasa Une” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Ahasa Une LyricsOba Ahasa Une Lyrics Englishඔබ අහස උණේඔබ අහස උණේ ගීතයේ පද පෙළLyrics With TransliterationNimanthi Chamodani SongsNimanthi Chamodani LyricsChamodani Lyrics
